බලන්න පටන් ගත්තු එවුන් ඉන්නවද? ඊයෙ (ජූනි 3 බදාද) දෙවනි එපිසෝඩ් එකත් රිලීස් උනා. ටෙලිග්‍රෑම් ඇප් එකෙන් සර්ච් කරල මමත් හොයාගත්තෙ. සිංහල සබ්නම් තාම නෑ.