Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ම්චන් මට අවස්ස වෙලා තියෙනවා Marxism ගැන ප්‍රථමයෙන් Basics අදයනයක් කර පසුව ගැමුරට ඉගෙන ගන්න. මොකද අපි උඩින් පහලින් එය කියවලා හරියන්නෙ නැහැ කියලයි මට හිතෙන්නේ අනෙක ධනවාදය අද කොහෙටද මෙ ගමන් කරන්නේ කියලා හිතනකොට බයත් හිතෙනවා.


    මෙ සදහ Youtube lectures, books, weblinks එහෙම තියෙනවා නම් කියන්න :yes: