අයිතිකාරයෝ තුන් දෙනෙක්ගේ බන්.සහෝදරයෝ තුන් දෙනෙක්.
මහේෂ් අමලියන්
ශේරාඩ් අමලියන්
අජෙය් අමලියන්
muslimda?
oke hugak inne gomasla neda?
අයිතිකාරයෝ තුන් දෙනෙක්ගේ බන්.සහෝදරයෝ තුන් දෙනෙක්.
මහේෂ් අමලියන්
ශේරාඩ් අමලියන්
අජෙය් අමලියන්
ඊයේ MAS shadowline1ට (කටුනායක) ගියා ඔෆිc වැඩකට...
වැඩ කරන එකෙක් සෙට් උනා.. කතා කලා ඩයන් ගෝමස් ගැන.. පොර අයින් උනානේ ඒකෙන්. අයින් වෙලා හෙල කියල වෙන කම්පැනි1කට ජොයින් උනානේ..ඩයන් කාරය නම රටේ නම හදාගත්තට පොරට වඩා වැඩ්ඩො ඉන්නවලු ඕන තරම්..පොර ගියා කියල මාස්1ට පාඩුවක් නැලු..
දැන් දැන් ලංකවෙන් ගාමන්ට් සීන්1 නැති වෙන ගතියක්ලු තියෙන්නේ..මොකෝ ලේබර් කොස්ට්1 වැඩිලු දැන් ලංකාවේ මාස්1 උනුත් දැන් හයිටි, වියට්නාම්, බංග්ලාදේශ් වල ගාමන්ට් අරිනවලු...
මාස්1 පට්ටම කම්පැණියක් බං.. පහු ගිය ටිකේම ඕකේ කරක් ගැහුවා.. බ්රාන්ච් 30ගානක් තියෙ ලංකාවෙම.. අයිතිකාරය ලංකාවෙ කෙනෙක්...
ඒක නෙවෙයී කියන්න ඉදපු දේත් අමතක උනානේ... මේපාර වර්ල්ඩ් කප්1 ආජන්ටිනා ශර්ට් කරල තියෙන්නෙ මාස්1න්...
ලේසි නෑ වැඩේ බලාගෙන ගියාම නේද...
ඉස්සරහට ගාමන්ට් අඩු වෙන්න තව හේතුවක් විදියට කිව්වේ ගාමන්ට් අයට සමාජයේ පිලිගැනීමක් නැති කම... කියන්න ලැජ්ජයි ගොඩ අයට තමන් ගාමන්ට්1 වැඩ කරන්නේ කියලා.. ඒක නිසා දැන් ගොඩක් අය ගාමන්ට් නෑවිත් ෆුඩ්සිටි, වෙන වෙන වැඩ පොලවල් වලට යනවලු..
ඔන්න ඔහොම දේවල් ගොඩක් කතා කලා පොර එක්ක...
හවස උන්ගෙ දන්සලක් තිබ්බ අයිස්ක්රීම්...
ඒවත් කාල ගාමන්ට් ෆීල්ඩ් වල අනාගතේ ගැන හිත හිත ගෙදර ආව...
-------------------------------------------------------------------------------------------------------------
පහු ගිය ටිකේ ලොකු ලොකු ගාමන්ට් ටිකකට ගියා.. සේවකයෝ 2000ට වැඩි ලොකු එව්වා..
මහා දිග පත පිට්ටනි වගේ හෝල්...
කට්ටිය මැශින් වගේ වැඩ.. දැක්කම ආඩම්බරත් හිතෙනවා ඉතින්.. මේ මිනිස්සු දුක් විදල රට සල්ලි නේද මේ මෙහෙට අදින්නේ ?
විශ්රාම වැටුප් දෙන්න ඕන රට සල්ලි අදින අයට මිසක්, පින් පඩි අරන් පුටු රත් කරන රජයේ සේවකයොන්ට නෙවෙයිය කියල හිතුනා

පට්ටම සමාගම් ජාලයක්.මම නම් training හිටියා පොඩි කාලයක් . ඕකේ පට්ට school, campus,course,MBA,City ගැටි තියෙන්නේ. ගැටි නැත්නම් පට්ට කැපිලි.රටක් දියුණු කරන්න නම් ඔය ගැටි හරියන්නේ නෑ. පේනවනේ රෝයල් ගල් කල්ලිය රටට කෙලොන හැටී.
, MAS eka okkoma wage Royal maiyi top-board inne . Oya school bedilla lanakwaene yanne na bung malata 
Mamath MAS holdings
Labour cost wadi wenawa lankawe.
Uba kiwwa eka hari.
Habai bn garment field eka daala giyata aaith ekata enawa lamai.
MAS eke nam lamainta kema ehema free,transport free.
Anik facilities ehemath free.bank loans gannath lesi.
Daala giyata aaith enawa tika kaalekin.
Jobs adu wei Vietnam,Bangladesh,Indonesia ehema labour cost adu nisa when compared to Sri Lanka. habai jobs nathi wenne naha.

ඊයේ MAS shadowline1ට (කටුනායක) ගියා ඔෆිc වැඩකට...
වැඩ කරන එකෙක් සෙට් උනා.. කතා කලා ඩයන් ගෝමස් ගැන.. පොර අයින් උනානේ ඒකෙන්. අයින් වෙලා හෙල කියල වෙන කම්පැනි1කට ජොයින්
ඊයේ MAS shadowline1ට (කටුනායක) ගියා ඔෆිc වැඩකට...
වැඩ කරන එකෙක් සෙට් උනා.. කතා කලා ඩයන් ගෝමස් ගැන.. පොර අයින් උනානේ ඒකෙන්. අයින් වෙලා හෙල කියල වෙන කම්පැනි1කට ජොයින් උනානේ..ඩයන් කාරය නම රටේ නම හදාගත්තට පොරට වඩා වැඩ්ඩො ඉන්නවලු ඕන තරම්..පොර ගියා කියල මාස්1ට පාඩුවක් නැලු..
දැන් දැන් ලංකවෙන් ගාමන්ට් සීන්1 නැති වෙන ගතියක්ලු තියෙන්නේ..මොකෝ ලේබර් කොස්ට්1 වැඩිලු දැන් ලංකාවේ මාස්1 උනුත් දැන් හයිටි, වියට්නාම්, බංග්ලාදේශ් වල ගාමන්ට් අරිනවලු...
මාස්1 පට්ටම කම්පැණියක් බං.. පහු ගිය ටිකේම ඕකේ කරක් ගැහුවා.. බ්රාන්ච් 30ගානක් තියෙ ලංකාවෙම.. අයිතිකාරය ලංකාවෙ කෙනෙක්...
ඒක නෙවෙයී කියන්න ඉදපු දේත් අමතක උනානේ... මේපාර වර්ල්ඩ් කප්1 ආජන්ටිනා ශර්ට් කරල තියෙන්නෙ මාස්1න්...
ලේසි නෑ වැඩේ බලාගෙන ගියාම නේද...
ඉස්සරහට ගාමන්ට් අඩු වෙන්න තව හේතුවක් විදියට කිව්වේ ගාමන්ට් අයට සමාජයේ පිලිගැනීමක් නැති කම... කියන්න ලැජ්ජයි ගොඩ අයට තමන් ගාමන්ට්1 වැඩ කරන්නේ කියලා.. ඒක නිසා දැන් ගොඩක් අය ගාමන්ට් නෑවිත් ෆුඩ්සිටි, වෙන වෙන වැඩ පොලවල් වලට යනවලු..
ඔන්න ඔහොම දේවල් ගොඩක් කතා කලා පොර එක්ක...
හවස උන්ගෙ දන්සලක් තිබ්බ අයිස්ක්රීම්...
ඒවත් කාල ගාමන්ට් ෆීල්ඩ් වල අනාගතේ ගැන හිත හිත ගෙදර ආව...
-------------------------------------------------------------------------------------------------------------
පහු ගිය ටිකේ ලොකු ලොකු ගාමන්ට් ටිකකට ගියා.. සේවකයෝ 2000ට වැඩි ලොකු එව්වා..
මහා දිග පත පිට්ටනි වගේ හෝල්...
කට්ටිය මැශින් වගේ වැඩ.. දැක්කම ආඩම්බරත් හිතෙනවා ඉතින්.. මේ මිනිස්සු දුක් විදල රට සල්ලි නේද මේ මෙහෙට අදින්නේ ?
විශ්රාම වැටුප් දෙන්න ඕන රට සල්ලි අදින අයට මිසක්, පින් පඩි අරන් පුටු රත් කරන රජයේ සේවකයොන්ට නෙවෙයිය කියල හිතුනා
Indonesia th sure nah bun.. labor cost mehe auruddak gaane wadi venava.. SL vala basic eke keeyada dan mehe aduma Rs.23,000kata vada dennama ona.. Jakartha capital vala Rs.34,000 bun basic eke (Jakarta- Bandung vala basic eke adu da danne nah..) ehema denne nah kiyanne vena gemak gahala vade yanne..
1) හෙල කියන්නේ ඩයන් ගෝමස්ගෙ කම්පණි එක
2) MAS කියන්නේ Mahesh Amaliyan, Ajey Amaliyan, අනිත් පොරගෙ නම මතක නෑ. එයාල තුන්දෙනාගෙ