MAS Holdings එකේ කතාවක්

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    අයිතිකාරයෝ තුන් දෙනෙක්ගේ බන්.සහෝදරයෝ තුන් දෙනෙක්.
    මහේෂ් අමලියන්
    ශේරාඩ් අමලියන්
    අජෙය් අමලියන්

    muslimda?

    oke hugak inne gomasla neda?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    ඊයේ MAS shadowline1ට (කටුනායක) ගියා ඔෆිc වැඩකට...
    වැඩ කරන එකෙක් සෙට් උනා.. කතා කලා ඩයන් ගෝමස් ගැන.. පොර අයින් උනානේ ඒකෙන්. අයින් වෙලා හෙල කියල වෙන කම්පැනි1කට ජොයින් උනානේ..ඩයන් කාරය නම රටේ නම හදාගත්තට පොරට වඩා වැඩ්ඩො ඉන්නවලු ඕන තරම්..පොර ගියා කියල මාස්1ට පාඩුවක් නැලු.. :yes:

    දැන් දැන් ලංකවෙන් ගාමන්ට් සීන්1 නැති වෙන ගතියක්ලු තියෙන්නේ.. :confused:මොකෝ ලේබර් කොස්ට්1 වැඩිලු දැන් ලංකාවේ මාස්1 උනුත් දැන් හයිටි, වියට්නාම්, බංග්ලාදේශ් වල ගාමන්ට් අරිනවලු...
    මාස්1 පට්ටම කම්පැණියක් බං.. පහු ගිය ටිකේම ඕකේ කරක් ගැහුවා.. බ්‍රාන්ච් 30ගානක් තියෙ ලංකාවෙම.. අයිතිකාරය ලංකාවෙ කෙනෙක්...:love:
    ඒක නෙවෙයී කියන්න ඉදපු දේත් අමතක උනානේ... මේපාර වර්ල්ඩ් කප්1 ආජන්ටිනා ශර්ට් කරල තියෙන්නෙ මාස්1න්...:love::love::love:
    ලේසි නෑ වැඩේ බලාගෙන ගියාම නේද... :D
    ඉස්සරහට ගාමන්ට් අඩු වෙන්න තව හේතුවක් විදියට කිව්වේ ගාමන්ට් අයට සමාජයේ පිලිගැනීමක් නැති කම... කියන්න ලැජ්ජයි ගොඩ අයට තමන් ගාමන්ට්1 වැඩ කරන්නේ කියලා.. ඒක නිසා දැන් ගොඩක් අය ගාමන්ට් නෑවිත් ෆුඩ්සිටි, වෙන වෙන වැඩ පොලවල් වලට යනවලු..:(
    ඔන්න ඔහොම දේවල් ගොඩක් කතා කලා පොර එක්ක...

    හවස උන්ගෙ දන්සලක් තිබ්බ අයිස්ක්‍රීම්...
    ඒවත් කාල ගාමන්ට් ෆීල්ඩ් වල අනාගතේ ගැන හිත හිත ගෙදර ආව...

    -------------------------------------------------------------------------------------------------------------

    පහු ගිය ටිකේ ලොකු ලොකු ගාමන්ට් ටිකකට ගියා.. සේවකයෝ 2000ට වැඩි ලොකු එව්වා..
    මහා දිග පත පිට්ටනි වගේ හෝල්...
    කට්ටිය මැශින් වගේ වැඩ.. දැක්කම ආඩම්බරත් හිතෙනවා ඉතින්.. මේ මිනිස්සු දුක් විදල රට සල්ලි නේද මේ මෙහෙට අදින්නේ ?
    විශ්‍රාම වැටුප් දෙන්න ඕන රට සල්ලි අදින අයට මිසක්, පින් පඩි අරන් පුටු රත් කරන රජයේ සේවකයොන්ට නෙවෙයිය කියල හිතුනා

    Owath patan ganna kaale SLFP/Left/JVP karayo UNP ekata bana bana hitiya suddanta jangi massanawa kiyala :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ අයිය කාරයා නම් ගාමන්ට් ෆීල්ඩ් එකේ තමා ඉන්නේ
    මමත් කාලයක් ලංකාවේ ලොකු හැම ගාමන්ට් එකකටම අවශ්‍ය සිප් හදන
    ජපන් සමාගමක වැඩ කරා
    ගාමන්ට් ෆීල්ඩ් එක ඇපරල් ෆීල්ඩ් එක මාරම ෆීල්ඩ් එකක් තමයි
    මම පදිංචි තැන ඉඳලා පට්ට දුරින් එක තිබුන නිසා අයින් උනා
    දැන් ඉන්න එකෙන් ඔය වගේ එන්ටප්‍රයිස් ලෙවල් එකේ සමාගම් වලට
    HPE සොලුයුෂන්ස් දෙනවා
    කටුනායක එකටත් ඇවිල්ල තියෙනවා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    පට්ටම සමාගම් ජාලයක්.මම නම් training හිටියා පොඩි කාලයක් . ඕකේ පට්ට school, campus,course,MBA,City ගැටි තියෙන්නේ. ගැටි නැත්නම් පට්ට කැපිලි.රටක් දියුණු කරන්න නම් ඔය ගැටි හරියන්නේ නෑ. පේනවනේ රෝයල් ගල් කල්ලිය රටට කෙලොන හැටී.

    MAS , Brandix , JKH Chairman la Royal mama hithanne :eek: , MAS eka okkoma wage Royal maiyi top-board inne . Oya school bedilla lanakwaene yanne na bung malata :(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Mamath MAS holdings ;)
    Labour cost wadi wenawa lankawe.
    Uba kiwwa eka hari.
    Habai bn garment field eka daala giyata aaith ekata enawa lamai.
    MAS eke nam lamainta kema ehema free,transport free.
    Anik facilities ehemath free.bank loans gannath lesi.
    Daala giyata aaith enawa tika kaalekin.

    Jobs adu wei Vietnam,Bangladesh,Indonesia ehema labour cost adu nisa when compared to Sri Lanka. habai jobs nathi wenne naha.

    Indonesia th sure nah bun.. labor cost mehe auruddak gaane wadi venava.. SL vala basic eke keeyada dan mehe aduma Rs.23,000kata vada dennama ona.. Jakartha capital vala Rs.34,000 bun basic eke (Jakarta- Bandung vala basic eke adu da danne nah..) ehema denne nah kiyanne vena gemak gahala vade yanne..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොඩක් ලොකු ලොකු බ්‍රෑන්ඩඩ් ඇදුම් ලංකාවේ මහනවා....

    අපේ දුක් විදින ගොඩක් අම්මල , අක්කල, නංගිලාගේ දෑතින්
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    man thread ekaka dakka MAS eke promotion ganna school ekath balapanawa kiyala specially royal nam rather easy to get promote than from other school
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඊයේ MAS shadowline1ට (කටුනායක) ගියා ඔෆිc වැඩකට...
    වැඩ කරන එකෙක් සෙට් උනා.. කතා කලා ඩයන් ගෝමස් ගැන.. පොර අයින් උනානේ ඒකෙන්. අයින් වෙලා හෙල කියල වෙන කම්පැනි1කට ජොයින්

    1) හෙල කියන්නේ ඩයන් ගෝමස්ගෙ කම්පණි එක
    2) MAS කියන්නේ Mahesh Amaliyan, Ajey Amaliyan, අනිත් පොරගෙ නම මතක නෑ. එයාල තුන්දෙනාගෙ
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඊයේ MAS shadowline1ට (කටුනායක) ගියා ඔෆිc වැඩකට...
    වැඩ කරන එකෙක් සෙට් උනා.. කතා කලා ඩයන් ගෝමස් ගැන.. පොර අයින් උනානේ ඒකෙන්. අයින් වෙලා හෙල කියල වෙන කම්පැනි1කට ජොයින් උනානේ..ඩයන් කාරය නම රටේ නම හදාගත්තට පොරට වඩා වැඩ්ඩො ඉන්නවලු ඕන තරම්..පොර ගියා කියල මාස්1ට පාඩුවක් නැලු.. :yes:

    දැන් දැන් ලංකවෙන් ගාමන්ට් සීන්1 නැති වෙන ගතියක්ලු තියෙන්නේ.. :confused:මොකෝ ලේබර් කොස්ට්1 වැඩිලු දැන් ලංකාවේ මාස්1 උනුත් දැන් හයිටි, වියට්නාම්, බංග්ලාදේශ් වල ගාමන්ට් අරිනවලු...
    මාස්1 පට්ටම කම්පැණියක් බං.. පහු ගිය ටිකේම ඕකේ කරක් ගැහුවා.. බ්‍රාන්ච් 30ගානක් තියෙ ලංකාවෙම.. අයිතිකාරය ලංකාවෙ කෙනෙක්...:love:
    ඒක නෙවෙයී කියන්න ඉදපු දේත් අමතක උනානේ... මේපාර වර්ල්ඩ් කප්1 ආජන්ටිනා ශර්ට් කරල තියෙන්නෙ මාස්1න්...:love::love::love:
    ලේසි නෑ වැඩේ බලාගෙන ගියාම නේද... :D
    ඉස්සරහට ගාමන්ට් අඩු වෙන්න තව හේතුවක් විදියට කිව්වේ ගාමන්ට් අයට සමාජයේ පිලිගැනීමක් නැති කම... කියන්න ලැජ්ජයි ගොඩ අයට තමන් ගාමන්ට්1 වැඩ කරන්නේ කියලා.. ඒක නිසා දැන් ගොඩක් අය ගාමන්ට් නෑවිත් ෆුඩ්සිටි, වෙන වෙන වැඩ පොලවල් වලට යනවලු..:(
    ඔන්න ඔහොම දේවල් ගොඩක් කතා කලා පොර එක්ක...

    හවස උන්ගෙ දන්සලක් තිබ්බ අයිස්ක්‍රීම්...
    ඒවත් කාල ගාමන්ට් ෆීල්ඩ් වල අනාගතේ ගැන හිත හිත ගෙදර ආව...

    -------------------------------------------------------------------------------------------------------------

    පහු ගිය ටිකේ ලොකු ලොකු ගාමන්ට් ටිකකට ගියා.. සේවකයෝ 2000ට වැඩි ලොකු එව්වා..
    මහා දිග පත පිට්ටනි වගේ හෝල්...
    කට්ටිය මැශින් වගේ වැඩ.. දැක්කම ආඩම්බරත් හිතෙනවා ඉතින්.. මේ මිනිස්සු දුක් විදල රට සල්ලි නේද මේ මෙහෙට අදින්නේ ?
    විශ්‍රාම වැටුප් දෙන්න ඕන රට සල්ලි අදින අයට මිසක්, පින් පඩි අරන් පුටු රත් කරන රජයේ සේවකයොන්ට නෙවෙයිය කියල හිතුනා

    ඩයන් තමයිබන් MAS එක ඔයතත්වේට ගෙනාවේ මිනිහ හදපු පාරදිගේ දැන් කම්පැනිය සුපිරියට යනවා හරියට අපි සුද්දට බැන බැන ඌ හදපු කෝච්චි පාරේ යනවා වගේ ...සින්හලුනේ මචන් not a big deal ඩයන් MAS එකේ හුගක් implantation කරපු පොරක් මහන කෙල්ලෝ මිනිහට ගෙදර තාත්තට වගේ සලකන්නේ ඩයන් කියන්නේ සුපිරිම චරිතයක් දැන් නෙස්ලේ එකේ ඉන්නේ හෙළ ක්ලොදින්ග් එකේ උනේ වෙනම සීන් එකක් ..
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Indonesia th sure nah bun.. labor cost mehe auruddak gaane wadi venava.. SL vala basic eke keeyada dan mehe aduma Rs.23,000kata vada dennama ona.. Jakartha capital vala Rs.34,000 bun basic eke (Jakarta- Bandung vala basic eke adu da danne nah..) ehema denne nah kiyanne vena gemak gahala vade yanne..

    ow eka aththa. hema awuruddakama government eken minimum incriment ekak propose karanawa company walata. e athin beluwama indonesia government eka lankawata wada privet sector eka gena balanawa
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    1) හෙල කියන්නේ ඩයන් ගෝමස්ගෙ කම්පණි එක
    2) MAS කියන්නේ Mahesh Amaliyan, Ajey Amaliyan, අනිත් පොරගෙ නම මතක නෑ. එයාල තුන්දෙනාගෙ

    1.) No. Hela Dian Gomes newe MAS eken ain unama offer ekakata work karanna awe.. MAS hitapu set ekakma awa Dian ekka. Dian wenama businesses thiyanawa adventure sports ehema
    2. Sharad Amaleen

    Dian Gomez hoda direction / leadership ekak dunna MAS ekata.. family ekata wage treat kle hugak try kala wada karana girls hoda reputation ekak denna.. passe join une Hela ekata