mas kanawata wirudda un ai mewata kata wahan inne?

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අපි නම් මස්,මාළු කනවා.. අනික ඇයි මස්,මාළු කනවට විරුද්ධ වෙන්නේ?
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අනික හාමුදුරුවරුත් කන එකේ අපි කෑවහම මොකෝ වෙන්නේ.:P.


    drhO0s7.jpg


    X79ed9V.jpg



    අනික හාමුදුරුවරුත් කන එකේ අපි කෑවහම මොකෝ වෙන්නේ.:P.
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    mas kawath ekai malu kawath eaki kaklu halmassoth kawath ekai okkoma jeewitha -vege wunta anuwa
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕවට විරුද්ද වුන කියල මොනවා කරන්නද බන්
    කකුළුවෝ කන්න කැමති වුන් ඉන්න හින්ද උන් හදනවා

    කන්නේ නැති එක කොහොමත් කන්නේ නැ
    කන එකට කකුලුවොත් එකයි වෙන සත්තුත් එකයි.