MAS Merchandising කෙල්ලෙක්ට අවුලක් නැද්ද බන් ?

arunakr

Active member
  • Jul 20, 2011
    208
    168
    43
    පොශ් ජොබ් එකක් හැබැයි පට්ට Stress සමහර වෙලාවට පට්ට අසරන වෙන ජොබ් එකක් ස්මහර වෙලාවට General manager ව පවා අල්ලෙනට්වන්න පුලුවන්.Depend on company.MAS intimates ලොකු අවුලක් නෑ.MAS design Rathmalana වගේ නම් ගොඩක් ශේප්. MAS ayathi ලොකු අවුලක් නෑ. MAS Kreeda,MAS active පට්ට stress. 8-5 ජොබ් එකක් නෙමෙයි පාන්දර 1-2 ට පවා ඊමේල් වලට රිප්ලයි කරන්න වෙනව. depend on company and which customer or buyer handling.
     
    • Love
    Reactions: Dexter-D

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කීයක් විතර සෙට් වෙනවද බං?
    90 වගේ තිබ්බෙ.
    අල්ලන්න වෙනව කියන ඒවනම් ගනන් ගන්න දෙයක් නෑ. එහෙම හුත්‍තක් නම් දාල එන එකනෙ.
     
    • Like
    Reactions: scorpion MW

    brad-cage

    Active member
  • Nov 25, 2021
    91
    138
    33
    samahra comment kiyewwama hithenwa un thawa ungen ahapu baila denne.
    stress set wena welawal thiyeaw eth hamathissema ehema na. managerta dena scene na ban manager ballek nowenam hondata wada tika karagena ihalatama yanna puluwan paper qualifications thiyewnam. Executive, S.E., A.M....team outing thiyewna ithin ewa IT fields walath thiyenwa anika team outing eke beer ekak,wiskey shot ekak damma kiyala kellek baduwak wenne na. medical insuarance thiyenwa. transport hambenwa. main road thamai ithin gedaratama danne na but eka position eka anuwa wenaswenwa athi. ihalata yanna yanna fuel allowance denwa. wada tika krala straight forward inna kellekta kisima awulkna.

    habai umba hoyanne henama pure kelleknam, umbata kella beer or podi shot ekak dana eka awulnam case. BUT bonne nathi kelloth innawa. athule un ekka yaluwechcha ayath innawa. ihtin loke anith hama thanakam wage thamai ban. ekath job ekak and minissu inne. nathuwa amuthuma scene na. ehenam ihtin oya okkoma balnwam pansalaka thamai wadata yawanna wenne. kella egenagaththa field eka anuwa eside ekanam set wene eka karnne nathuwa nursing yannada ban. paper qualification + work performance thiyenwanm godaak kal noya eka thana pal wennathuwa ihalata yanna pulunwa. mokada posision fill karanne godak welwata athulen. ithin adu wayasen ihalata yanna puluwan.

    kellawa sure nathnam, umba open minded nathnam, loke hati danne nathnam, hoyanne gedara inna one 8-5 wada karala, gedara wada karala, lamai hadan ohe inna kelleknam wade hariyane na. but umba dannwanm ehema environment thiyenwa kiyala ehenam no issue.
     
    • Like
    Reactions: krizta

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    90 වගේ තිබ්බෙ.
    අල්ලන්න වෙනව කියන ඒවනම් ගනන් ගන්න දෙයක් නෑ. එහෙම හුත්‍තක් නම් දාල එන එකනෙ.
    90 ටද පාන්දර එකට දෙකට නැගිටලත් ඊමේල් දාන්නෙ :lol: යකෝ අර බැංකු වල වැඩ කරන කොල්ලො කෙල්ලොත් ඔයිට වඩා ගන්නවනෙ.
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    එකේ උන්ට නම් අමුතුවෙන් ගංජා ගහන්න කියලා දෙන්න ඕනේ නැ.:lol:
    මං කියන්න ගිය එක උබ කියල 😂😂 අමුතුවෙන් ඕනෙ නෑ කොහොමත් ශෝට් උන් ඉන්නෙ සයිකො කේස් .උට්ට නලලෙ .ඉස්සර උන් නම් ටිකක් ශේප් දැන් ඉන්න උන්නම් ගූ හතයි :angry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙමයි...මේ දක්වා එලකිරි එකේ සාකච්ඡාවට බඳුන් වුන සමාගම් එකක් වත් කෙල්ලන්ට සුදුසු නෑ..:no: හැම එකකම වගේ annual පාටි වල gangbang තියෙනවා, අනිවා රෙද්ද උස්සන්න ඕන..

    බඩු පොට් කල්චර් එක යන්නේ බන්... එලකිරි උන් දන්නවා හැමදේම :)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    මෙහෙමයි...මේ දක්වා එලකිරි එකේ සාකච්ඡාවට බඳුන් වුන සමාගම් එකක් වත් කෙල්ලන්ට සුදුසු නෑ..:no: හැම එකකම වගේ annual පාටි වල gangbang තියෙනවා, අනිවා රෙද්ද උස්සන්න ඕන..

    බඩු පොට් කල්චර් එක යන්නේ බන්... එලකිරි උන් දන්නවා හැමදේම :)
    OT karaddit arinawa bn :yes:
     
    • Haha
    Reactions: kolavari

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    90 ටද පාන්දර එකට දෙකට නැගිටලත් ඊමේල් දාන්නෙ :lol: යකෝ අර බැංකු වල වැඩ කරන කොල්ලො කෙල්ලොත් ඔයිට වඩා ගන්නවනෙ.
    ඒක නම් දන්නෙ නෑ, කොහොමත් දෙකට නැගිටල වැඩ නම්. පහුවදා දවල් ඕෆ්.
    එක එක්කෙනාගෙ ජොබ් එක එක විදියයි. මම සයිට් වල වැඩ කරනකොටත් වෙලාවක් කලාවක් නෑ.
    බැංකුවල වැඩ කරන කෙල්ලො කොල්ලො තුනට ඕෆ් වෙනව කියල හිතන් වෙන්න ඇති උඹ ඔය කතා කරන්නෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    ඒක නම් දන්නෙ නෑ, කොහොමත් දෙකට නැගිටල වැඩ නම්. පහුවදා දවල් ඕෆ්.
    එක එක්කෙනාගෙ ජොබ් එක එක විදියයි. මම සයිට් වල වැඩ කරනකොටත් වෙලාවක් කලාවක් නෑ.
    බැංකුවල වැඩ කරන කෙල්ලො කොල්ලො තුනට ඕෆ් වෙනව කියල හිතන් වෙන්න ඇති උඹ ඔය කතා කරන්නෙ.
    එහෙම එකක් හිතන් නෑ. කොහොමත් ශිෆ්ට් එක 5 ද කොහෙද වෙනකන් තියෙනවනෙ. ගොඩක් අය OT ඉන්නව 6 විතර වෙනකන්. ඒත් ඉතින් ඔහොම stress එකක්වත් ගෙදර ඇවිල්ලත් එයාට මෙයාට කෝල් කර කර ඊමේල් දදා ඉන්න නෑනෙ.