boru kiyannepa 190k wenna athi -_- ! ekko passe vadi karayi !
කිරියෙ මිලියනපති පඩි ඇත්ත ලෝකෙ නෑ. ඕක යට ලෙවල් ජොබ් එකක්. යුනි ජස්ට් පාසවුට් අයට එහෙම හම්බෙන.
boru kiyannepa 190k wenna athi -_- ! ekko passe vadi karayi !
ah aruge wifuth me subject ekeda.Working environment nm hodai kiyanawa. Aruge wife oke weda. Mata uge usn mataka nehe mention krnna.
un samaharadata 10 PM wenakanuth wada.බැංකුවල වැඩ කරන කෙල්ලො කොල්ලො තුනට ඕෆ් වෙනව කියල හිතන් වෙන්න ඇති උඹ ඔය කතා කරන්නෙ.
Amaruyiගොඩක් එවුන් කියන්නේ stress කියලනේ. work & life බැලන්ස් කරන්න අමාරුයිද ?
yes that naki manager kello ussanawa OT denawa kiyalaඇහැට කනට පේනවනම් බේරෙන්න අමාරුයිලු නේහ් ?
අපේ ඒවයෙත් එහෙම අයුතු සීන් ගිය අවස්ථා නැතුව නෙමෙයි...පාරේ ගියත් ඇහැට කනට පේන කෙල්ලෙක් නම් කොච්චර කතා කියනවද..ඕවා සාමාන්‍ය දේවල් හැම තැනම..අල්ලන එකි ශේප් එකේ අල්ලනවා...ඒ නිසා ඕවා හිතන්න එපා...බඩු පොට් එකක නෙමෙයිනේ ජොබ් එකට යන්නේ....එතන විතරයි උකන එක ජොබ් එකේ part එකක් වෙන්නේ 
ape geval laga garment eke intern kellektath 50k denva habayi (account assistance vage mathaka)90-120 wage tamai salaries, IT companies wage apperal field pegged kale naha
ekane mama udama comment eke kiwwe effort ekata salary madi kiyala
mama hithanne manager kenekta genawa athi 2k-3k wage
Kiriye itin okkoma 10laks minimum salary gannawane
Eya HR ekeda koheda weda
උකනවට අමතරව බඩු පොට් වල තියන වැඩ මොනාදඑතන විතරයි උකන එක ජොබ් එකේ part එකක් වෙන්නේ

උකනවට අමතරව බඩු පොට් වල තියන වැඩ මොනාද![]()
අම්මටසිරි ඔවුනෙ..Samahara un enawa neda eka eka fetishes walata?? Ukana eka kiyanne eka part ekak witharai ne...
එකෙක් ඉන්නවා, උ කිව්ව පොර ඉන්නේ marketing bulk එකේ ලු. Mas active linia intimo. Eka hodaida ban? Padi 80000 wath enawadaමෙන්න මූ කෙල්ලව කලින්ම වෙන් කරගන්න හදන්නේ.
මමත් merchandising කරන්නේ.
ඔය ජොබ් position එකෙත් කොටස් තුනක් තියෙනවා.
වැටෙන තැන අනුව කරන්න වෙන වැඩ වෙනස් වෙනවා.
කෝකට වැටුනත් stress එක හොදටම තියෙනවා.
රෑ දෙගොඩ හරියෙත් phone answer කරන්න ඕන.
ගෙදර ආවත් ඉවර නැහැ, එන යන mail අපි handle කරගන්න ඕන.
සමහර වෙලාවට නැවක් එනකන් නින්දයන්නේ නැහැ යකෝ.
මහා කුප්පම ජොබ් එකක්. මගේ හතුරෙක්ටවත් යන්න කියන්නේ නැහැ.
එකෙක් ඉන්නවා, උ කිව්ව පොර ඉන්නේ marketing bulk එකේ ලු. Mas active linia intimo. Eka hodaida ban? Padi 80000 wath enawada