MAS Merchandising කෙල්ලෙක්ට අවුලක් නැද්ද බන් ?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බැංකුවල වැඩ කරන කෙල්ලො කොල්ලො තුනට ඕෆ් වෙනව කියල හිතන් වෙන්න ඇති උඹ ඔය කතා කරන්නෙ.
    un samaharadata 10 PM wenakanuth wada. :ROFLMAO:
     
    • Haha
    Reactions: dmsupun

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    සීන් දාන එක හැම තැනම තියෙනවා බන්...කවුරැත් බලෙන් උකන්නේ නෑ...

    උඹේ කෙල්ලට හරි ගෑනිට හරි එහෙම වෙලා, "අනේ අයියේ (පයියේ) ඒ ස' මට බල කරානේ...නැත්තම් මම එහෙම කරනවද...ඔයත් මං ගැන එහෙමද හිතන් හිතන් ඉන්නේ...අපේ පවුලේ අය එහෙම වේසකමේ යන්නෑ හොඳද...මේ කතා කරද්දි ගරැ කරලා කතා කරන්න හරිද..අනික ඒ ස' හොඳ කෙනෙක්....එයා හැමෝටම අරිනවා...ඔයා ඔහොම පොඩි දේටත් බොළඳ විදිහට හැසිරෙන කෙනෙක් කියලා මම හිතුවේ නෑ...අපෝ මම රැවටුනා" කියලා කියනවා නම් ඒ කියන්නේ ඒකි ඇරගෙන මිසක් බලෙන් උකලා නෙමෙයි...:lol:

    මම දන්න කෙල්ලෝ ඉන්නවා මෙලෝ රහක් නෑ...උන්ටත් ගහන්න එනවා සමහර උන් :rofl: අපේ ඒවයෙත් එහෙම අයුතු සීන් ගිය අවස්ථා නැතුව නෙමෙයි...පාරේ ගියත් ඇහැට කනට පේන කෙල්ලෙක් නම් කොච්චර කතා කියනවද..ඕවා සාමාන්‍ය දේවල් හැම තැනම..අල්ලන එකි ශේප් එකේ අල්ලනවා...ඒ නිසා ඕවා හිතන්න එපා...බඩු පොට් එකක නෙමෙයිනේ ජොබ් එකට යන්නේ....එතන විතරයි උකන එක ජොබ් එකේ part එකක් වෙන්නේ :lol:
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,640
    10,211
    113
    90-120 wage tamai salaries, IT companies wage apperal field pegged kale naha
    ekane mama udama comment eke kiwwe effort ekata salary madi kiyala
    mama hithanne manager kenekta genawa athi 2k-3k wage

    Kiriye itin okkoma 10laks minimum salary gannawane
    ape geval laga garment eke intern kellektath 50k denva habayi (account assistance vage mathaka)
     

    Donperidon

    Active member
  • Feb 27, 2021
    194
    203
    43
    මෙන්න මූ කෙල්ලව කලින්ම වෙන් කරගන්න හදන්නේ.

    මමත් merchandising කරන්නේ.
    ඔය ජොබ් position එකෙත් කොටස් තුනක් තියෙනවා.
    වැටෙන තැන අනුව කරන්න වෙන වැඩ වෙනස් වෙනවා.
    කෝකට වැටුනත් stress එක හොදටම තියෙනවා.
    රෑ දෙගොඩ හරියෙත් phone answer කරන්න ඕන.
    ගෙදර ආවත් ඉවර නැහැ, එන යන mail අපි handle කරගන්න ඕන.
    සමහර වෙලාවට නැවක් එනකන් නින්දයන්නේ නැහැ යකෝ.
    මහා කුප්පම ජොබ් එකක්. මගේ හතුරෙක්ටවත් යන්න කියන්නේ නැහැ.
    එකෙක් ඉන්නවා, උ කිව්ව පොර ඉන්නේ marketing bulk එකේ ලු. Mas active linia intimo. Eka hodaida ban? Padi 80000 wath enawada
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,537
    113
    එකෙක් ඉන්නවා, උ කිව්ව පොර ඉන්නේ marketing bulk එකේ ලු. Mas active linia intimo. Eka hodaida ban? Padi 80000 wath enawada

    MAS එක හොද place එකක් මචං.
    පඩිය experience එක මත සහ වැඩකරන garment factory එක මත depend වෙනවා.
    Executive level එකේ එකෙක්නම් පඩියට අමතරව තව දේවල් ලැබෙනවා.