MAS merchansising

shenat

Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    ane manda IT ahuwama IT pattama stress lu.BANk ahuwama eka ita wada stress lu.:no:

    mona labbak karalada danne na banku wala unta ochchara stress.. attatama stress field ekakata giyoth guu yai.. :rofl::rolleyes:

    godak banku dawal 2n passe ganudenu karanne na colombo walin pita tiyena ewa. athule idan weda karanawa tamai eth paya 8i ne uparima. e madiwata weekends niwadu.. wena holidays niwadu. bank holidays kiyala wenamama jathiyak tiyenneth me lokenma unta witarai. :eek:

    thawa podima level ekaka ekekuta unath easily saha adu poliyakata naya ganna puluwan. working environment eka AC karapu office ekak athule..

    IT th itin e wage tamai mama nam dakapu aya inna widiyata.. uda thiyena godak dewal thiyenawa. eeta amatarawa flexible working condtions, flexible working time tiyenawa. salary ithama hodai comparatively.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113

    :dull::dull::dull::dull:

    same in the construction field.. :yes:

    99% of the employees have to work 26- 27 days in a row until the shutdown, which comes once a month. :( no poya holidays, no weekend leaves, working in worse weather/site conditions

    modern day slavery.. :dull:

    පඩි අඩු උනත් රජයේ මොකක් හරි මගුලකට පැනලා අයිස් පාරක් ගහන් ඉන්න එක ඔක්කොටම වඩා සැපයි වගේ
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    im a merchandiser machan.
    yes its stress full job and for a girl awlk ne eth love life ekdi balance krgna amrui marry krlanm salli hoyagana 5 yr wage work krata awlk ne bn.
    mas ek nm gdk exposer ek ne.
    job role ek ekko suppliers la ekka deal nathm buyersla ekka mails.
    ekko bulk merchandsing netham devalopmental side ek.
    any w congtrz kyfan.
    ona deyak tiynwam inbox mage yaluwo inwa mas ek
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    apoo jiwithe gewapu worstma kale tamai oya job eke hitapu kale. Patta stress ! Kamak kanna hithenne ne rata ninda yanne na ohe balan innawa niwadu dawasatat.salary hodai.habai machan man nam kiyanne kellawa yawapan masa deka 3k hari.wade allagatot goda career eka supiriyata hadaganna puluwan.ehema bari unoth awlak jiwithe amathaka nowena experience ekak wei. Thamanwa test karaganna hodai.anika oya wage field ekaka wada karala wena thanaka wadata yanawa kiyanne kiri kaju wage. Ada man thanaka innaea nam wena job ekak karala e thanata mata enna hambune ara wage experience ekak tibba nisa
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    job eka gananam danne na ban habai MAS eke culture eka kellekutanam hodha naa...

    sub culture එකක්නම් තියනව.. හැබැයි working hours වලනම් එච්චර අවුලක් නෑ බන්. කෙල්ලොනම් ඇතුලට ආවට පස්සෙ ඇතුලෙ කෙනෙක්ම කොහොමහරි සෙට් කරගන්නව.. ආතල් or marry කරන්න බලාගෙන. පෙනුම අනුව තමයි ඉතින් සේරම තීරනය වෙන්නෙ.:)
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    mona labbak karalada danne na banku wala unta ochchara stress.. attatama stress field ekakata giyoth guu yai.. :rofl::rolleyes:

    godak banku dawal 2n passe ganudenu karanne na colombo walin pita tiyena ewa. athule idan weda karanawa tamai eth paya 8i ne uparima. e madiwata weekends niwadu.. wena holidays niwadu. bank holidays kiyala wenamama jathiyak tiyenneth me lokenma unta witarai. :eek:

    thawa podima level ekaka ekekuta unath easily saha adu poliyakata naya ganna puluwan. working environment eka AC karapu office ekak athule..

    IT th itin e wage tamai mama nam dakapu aya inna widiyata.. uda thiyena godak dewal thiyenawa. eeta amatarawa flexible working condtions, flexible working time tiyenawa. salary ithama hodai comparatively.

    banks wala ekama work eka habei machine wage ena ena welawata service eka denna oni. short unama salary eken kapanne.. banking hours iwara unama counter balance karanna slips arrange oya okkoma tianawa mn dnna vdhata..hoda metro bank ekaka inna kenekgen ahala balanna komada stress eka kiyala.. niwadui low interest loans thama tiyenne wadi purama benefits vhdata..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    banks wala ekama work eka habei machine wage ena ena welawata service eka denna oni. short unama salary eken kapanne.. banking hours iwara unama counter balance karanna slips arrange oya okkoma tianawa mn dnna vdhata..hoda metro bank ekaka inna kenekgen ahala balanna komada stress eka kiyala.. niwadui low interest loans thama tiyenne wadi purama benefits vhdata..

    අපේ අම්මත් bank එකේ...
    දවසකට කෝටි 6 - 11 ත් අතර deposits එනවලු, ඒ සේරම ගනන් කරන්නත් ඕනිනෙ.. special day වලට නම් කෝටි 20 පනිනව.. counter balance කරන එක තමයි අමාරුම, සල්ලි අඩු උනොත් අතින් දාන්න ඕනි.. ඒක රුපියල් 1000 ක් වෙනස් වෙන්නත් පුලුවන්, ලක්ශ 5 ක් වෙන්නත් පුලුවන්.. කීය උනත් අතින් දාන්න වෙනව..

    දැන් සති 2 කට කලින් අම්මගෙ එහාපැත්තෙ ඉන්න counter එකේ ඉන්න girl ගෙ cash out එක ලක්ශ 2 ක් තිබිල.. කරන්න දෙයක් නෑ ඒ girl එයාගෙ සල්ලි වලින් ඒක දාල..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    අපේ අම්මත් bank එකේ...
    දවසකට කෝටි 6 - 11 ත් අතර deposits එනවලු, ඒ සේරම ගනන් කරන්නත් ඕනිනෙ.. special day වලට නම් කෝටි 20 පනිනව.. counter balance කරන එක තමයි අමාරුම, සල්ලි අඩු උනොත් අතින් දාන්න ඕනි.. ඒක රුපියල් 1000 ක් වෙනස් වෙන්නත් පුලුවන්, ලක්ශ 5 ක් වෙන්නත් පුලුවන්.. කීය උනත් අතින් දාන්න වෙනව..

    දැන් සති 2 කට කලින් අම්මගෙ එහාපැත්තෙ ඉන්න counter එකේ ඉන්න girl ගෙ cash out එක ලක්ශ 2 ක් තිබිල.. කරන්න දෙයක් නෑ ඒ girl එයාගෙ සල්ලි වලින් ඒක දාල..

    ohoma wenawa mageth yaluwo innawa banks issara hina wela full fun eke hitpau aya banks dn work karanne mukuth nah ude yanawa enawa muna ellagena
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    බැංකු වල වැඩ කරන කෙල්ලෙක්ගෙ අතින් වෙච්ච කෑශ් ෂෝර්ට් එකක් නිසා රු75,000ක් නිසා හොඳයි.... කෙල්ල ගෙදරට කතා කරලා අම්මගේ රත්තරන් බඩු ටික උගස් තියල හවස් වෙද්දී සේටල් කරලා තියෙන්නේ කැෂියර් එකේ ඉන්නවා කියන්නේ ඉතින් පට්ටම රිස්ක් එකක් තමා
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,625
    6,207
    113
    ගග අද්දර
    යකෝ මේකේ ඉන්න මර්ච් ල ගොඩ....
    උබ කෙල්ලට ආදරෙයි නම් කෙල්ලට ඕව හුරු නැත්නම් යවන්න එපා.
    වැඩ තියෙයි නම් ඉවර කරලා එන්න ඕන රෑ කිය උනත්.
    මාස් ගැන නම් දන්නේ නැහැ, අනිත්ව එහෙමයි
     
    බැංකු වල වැඩ කරන කෙල්ලෙක්ගෙ අතින් වෙච්ච කෑශ් ෂෝර්ට් එකක් නිසා රු75,000ක් නිසා හොඳයි.... කෙල්ල ගෙදරට කතා කරලා අම්මගේ රත්තරන් බඩු ටික උගස් තියල හවස් වෙද්දී සේටල් කරලා තියෙන්නේ කැෂියර් එකේ ඉන්නවා කියන්නේ ඉතින් පට්ටම රිස්ක් එකක් තමා

    :eek:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    apo katha karala wadak na bn owa gananam. math dawasak stress eka wadi kamata vihaaramahadevi ekata gihin ohe balagaththu atha balan hitiya pissek wage. mama resignation eka deela service letter eka ganna giyapu dawase mage manager gani hr eken dena letter ekata sign karanna ba kiwwa. thawa mata kiwwa aye me field eke koheath wada karanna denne na kiyala. man a huththita hondata amathala man kohomath aye me field eke wada karanne na thoge sign eka gahanna barinam thiyaganin kiyala awa bn:lol::lol::lol:

    Brandix welisara da hitiye ? eka nam wada wadii bung , padith na
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    I'm working for MAS. So is my sister, ex both are merch and my curent girlfriend :D

    there are 3 types of merchandisers,

    1. Dev merch (responsible of the prototypes of the initial product, meka finalize unama thama mass produce karanne)
    2. Bulk merch (work with planners to mass produce)
    3. Sourcing merch (work with RM warehouses, suppliers to bring in goods to factory)

    call center scene na habai wada karaddi e wage thama calls enne :D

    Depends on the plant, eka eka componenet eke wada load eka wadi. for example godak aluth products enawanam dev merch patta busy and wada load eka wadi. Gahana quantities wadi nam for example Unichela, Active loku plants wala Bulk ekatai Source ekatai patta wada.

    Habai itin MAS merch wena eka M&S, Next walata wada sahena hodai. Salaries are good also.

    MAS is a great place to work. I can't think of a better place for my personal improvement than MAS to be very frank.

    Hope this helps!

    When it comes to promotions many get depressed ,MAS is a good place to work if you have good English, good school background ( Royal, St. Thomas, Trinity ). Cause If you are a highly educated person without any sports background or good school back-ground, MAS is not the place to work
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,065
    25,138
    113
    ගිහින් බලන්න කියපන්, හොඳ පොරක්වත් ඒකිට සෙට් වෙන්නේ නැතෑ....කඩුව වනන්නයි, පු** දෙන්නයි පුළුවන් නම් ඕකේ කරගන්න බැරි දෙයක් නෑ....