MAS merchansising

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Ewa ithin depend according to the situation and job role machan. Job eka gana wisthara kiyanna amrui bn mehema. Job eka a to z development, procument & bulk thunama hariyata igenagannawanam awrudu 2k wath yanawa. Mage life eke hondama kaale awrudu 2kata wada oya magula hinda naasthi una. Hondata kalpana karala balala karana deyak karapan. Mata nathi wechcha awrudu 2di dan karana job eka karanam melahakata sahena issarahata gihin.

    The truth has been spoken:lol::lol:

    Koheth ohoma thama bn mama Hirdaramani and Timex dekema indala thiyenawa.

    ලොල්.. උඹත් මං වගේ එකෙක්...:rofl: මැලිබන් / මියාමි / හෙල / ඔරියන්ට් / බයින්ග් ඔපිස් එකී ම්කී නොකී හැම උට්ටෙම ඉඳලා එපාම වෙලා දැන් ඉන්නවා පාඩුවේ...
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    appa kella etchara talktive ne bn silent type but ahata kanata nan penawa hodatama.:dull: ehemath scene ekakda

    මේකයි බන්, මට පේන කියන්න බෑ උඹේ කෙල්ලත් චාටර් කියලා.. වටේ යනවා නම් කොහේ හිටියත් යනවා... හොඳට ඉන්නවා නම් කොහෙත් ඉන්නවා...

    නිදහසක් නැති මහ උට්ටේ ජොබක් ඕක.. ගෙදර ඉන්නත් නෑ... කොයි වෙලෙත් කෝල්, ඊමේල් බලන්න ඕනේ.. MAS system based උනත් follow up එක දෙන්නම ඕනේ.. මිස් උනොත් බඩු බනිස්...

    පඩි හොඳයි... වෙනම කල්චර් එකක් තියෙන්නේ ගාමන්ට් වල... ඩේ අවුටින්ග් / කස්ටර්මස් මීටින්ග් / සප්ලයර් රිලේශන්ෂිප් අපෝ සෑහෙන්න තියෙනවා...
     
    • Like
    Reactions: SpartacusSL

    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    ලොල්.. උඹත් මං වගේ එකෙක්...:rofl: මැලිබන් / මියාමි / හෙල / ඔරියන්ට් / බයින්ග් ඔපිස් එකී ම්කී නොකී හැම උට්ටෙම ඉඳලා එපාම වෙලා දැන් ඉන්නවා පාඩුවේ...

    Apo man nam thawath kal noyawa magulen ain una bn. Salli nam hewwa eth hoyapuwa wiyadama karannawath welawak naththan salli hoyana eke therumak nane bn. Ain wechcha dawase awa feeling ekanam kiyala wadak na bn. Anika hariyata kapili thiyena jaraama field ekak thama garments field eka.
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    මේකයි බන්, මට පේන කියන්න බෑ උඹේ කෙල්ලත් චාටර් කියලා.. වටේ යනවා නම් කොහේ හිටියත් යනවා... හොඳට ඉන්නවා නම් කොහෙත් ඉන්නවා...

    නිදහසක් නැති මහ උට්ටේ ජොබක් ඕක.. ගෙදර ඉන්නත් නෑ... කොයි වෙලෙත් කෝල්, ඊමේල් බලන්න ඕනේ.. MAS system based උනත් follow up එක දෙන්නම ඕනේ.. මිස් උනොත් බඩු බනිස්...

    පඩි හොඳයි... වෙනම කල්චර් එකක් තියෙන්නේ ගාමන්ට් වල... ඩේ අවුටින්ග් / කස්ටර්මස් මීටින්ග් / සප්ලයර් රිලේශන්ෂිප් අපෝ සෑහෙන්න තියෙනවා...

    Anith office ekka baladdi ahasai polwai wage garments kiyanne. Godak welawata kellonam ithin kawruhari manager kenekge kare ellila shape wenawa.
     
    • Like
    Reactions: JuZe_BaNda

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    umbata kellawa nathi wena ekak na.

    habai umbata pissu hadei. patta stressful maat merchadising thamai kerane

    oya team eke indala kellek ape gmt ekata awa, ayyo kiyapu dewal ahala pissu haduna

    apita tikak iita wada hondai
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    රෑ දවාලක් නැතුව ෆෝන් කනේ ගහන් මේල් බල supplier issues handle කර කර, එක එක department වල උන්ගෙ ප්‍රශ්න වලට උත්තර දිදි ඉන්න තමා තියෙන්නෙ. ගොඩක් උන් ස්ට්‍රෙස් එකේ වැඩ..පඩි නම් හොදයි . කෙල්ලෙක්ට හරි යන්නෙ නෑ කියල තමා කියන්න තියෙන්නෙ .
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Apo man nam thawath kal noyawa magulen ain una bn. Salli nam hewwa eth hoyapuwa wiyadama karannawath welawak naththan salli hoyana eke therumak nane bn. Ain wechcha dawase awa feeling ekanam kiyala wadak na bn. Anika hariyata kapili thiyena jaraama field ekak thama garments field eka.

    :lol::lol::lol: උබ මගේ මතකය අරං ගියා බන් සෑහෙන්න ඈතකට... එක පාරක් මම එක්තරා ආයතනයක වැඩ කරද්දි සප්ලයර්ට වැරදිලා හැන්ගර්ස් වගයක් කොග්ගල යවලා මගේ මැනේජරයා මට "පොන්න@යා" කියලා බන් බැන්නේ.. වැරැද්ද මගේ පිටින් ගියේ... මම පහුවෙනිදම දුන්නා රෙසිග්නේෂන්... හවස ශිප්මන්ට් එක.. මගේ මුදලින් මම වෑන් එකක් අරන් කොග්ගල ගියා ඔෆිස් ආපු ගමන්... රෙසිග්නේෂන් දුන්නට පස්සේ මට දැනුන සනීපේ කියලා නිම කරන්න බෑ බන්...

    තව දවසක් ඒ කාලේ පට්ටම ප්‍රෙශර්.. එපා වෙච්ච පාර මම ඔපිස් කිට පිටින් නැග්ගා අවිස්සාවේල්ල ට්‍රේන් එකේ.. උදේ එහෙට යන එකේ 10 ගානට... මනසට මාරම රිලැක්ස් එකක් දැනුනේ එදා.... ගිහින් අවිස්සාවේල්ලේ යාළුවෙකුගෙ ගෙදර ගිහින් හවස මම ගෙදර ආවා.. ජී ඇම් ට මල පැනලා නහුතෙට...
     
    apo katha karala wadak na bn owa gananam. math dawasak stress eka wadi kamata vihaaramahadevi ekata gihin ohe balagaththu atha balan hitiya pissek wage. mama resignation eka deela service letter eka ganna giyapu dawase mage manager gani hr eken dena letter ekata sign karanna ba kiwwa. thawa mata kiwwa aye me field eke koheath wada karanna denne na kiyala. man a huththita hondata amathala man kohomath aye me field eke wada karanne na thoge sign eka gahanna barinam thiyaganin kiyala awa bn:lol::lol::lol:
     
    :D:D:D සිරාවට බන් මහ එපාම කරපු ෆීල්ඩ් එකක් ගාමන්ට් කියන්නේ... ඔය උබ කියපු කැපිලි සීන් එක දරුනුවට තියෙනවා... වෙන එහෙකට ගියොත් කෝල් කරලා කියනවා...

    අර නෝලංකා කියලා බයින්ග් ඔපිස් එකක් තියෙනේ වත්තල.. උන් ඉන්නේ හරියට දෙවිවරු වගේ... :rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    මේකෙ රිප්ලයි ටික දැකලා පිස්සු වගේ යකෝ අපි IT ෆීල්ඩ් එකේ ස්ට්‍රෙස් ස්ට්‍රෙස් කිය කිය දැගලුවට ඒක තව හොදයි වගේ
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    :D:D:D සිරාවට බන් මහ එපාම කරපු ෆීල්ඩ් එකක් ගාමන්ට් කියන්නේ... ඔය උබ කියපු කැපිලි සීන් එක දරුනුවට තියෙනවා... වෙන එහෙකට ගියොත් කෝල් කරලා කියනවා...

    අර නෝලංකා කියලා බයින්ග් ඔපිස් එකක් තියෙනේ වත්තල.. උන් ඉන්නේ හරියට දෙවිවරු වගේ... :rofl:

    apo ow bn patta chater ponna wada karana haththak inne. Anik epaama karapu scene eka thama stores wala unge / machine operatorge indan managerta yanakanma hama department ekakama inna unge puka lewakanna one wada tika karaganna. ehema karalath kohen hari awlak giyoth merchant thama wagakiyanna one. suppliersla welawata badu ewwe nathan hari illapuwa nathuwa wena monwahari ewwoth hari api thama waga kiyanna one. umba wishwasa karaida danne na mage accounts manager karayata stress eka wadi kamata mental awlak awith u ain una man ain wechcha masema. kalakanni job ekak bn..
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    Managers la kiyanne saththu wage jathiyak. anith eka bun kohomat podd awaradunot koti ganan padu wenwa

    mage salary eka 3parak kapala tiyenawa :angry::angry::angry:
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    Managers la kiyanne saththu wage jathiyak. anith eka bun kohomat podd awaradunot koti ganan padu wenwa

    mage salary eka 3parak kapala tiyenawa :angry::angry::angry:

    onna oka thama anith awla. eka parak api ton 7 ka draw codes gennuwa. patta baye hitiye badu tika enakan. koti ganaka badu. waradila thibbanam ehema baba hamba wenawa api okkotama:lol::lol::lol: api un laksha 20ka zippers witharak waradiyata order karala thibba eka season ekaka :rofl::rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Managers la kiyanne saththu wage jathiyak. anith eka bun kohomat podd awaradunot koti ganan padu wenwa

    mage salary eka 3parak kapala tiyenawa :angry::angry::angry:

    Production field hema ekakma oya wage. Manager latath stress. Podda weradunoth unta ellenna wenne. mage danna technical manager kenek resign una, million ganaka paduwakin passe. Paduwa mukuth nemei. denim lot ekaka design eka poddak wenas wela sample ekata wada podi chemical change ekak nisa. pinpoint wenasak. eka reject karala customer. Reject kala thogema padui.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    apo ow bn patta chater ponna wada karana haththak inne. Anik epaama karapu scene eka thama stores wala unge / machine operatorge indan managerta yanakanma hama department ekakama inna unge puka lewakanna one wada tika karaganna. ehema karalath kohen hari awlak giyoth merchant thama wagakiyanna one. suppliersla welawata badu ewwe nathan hari illapuwa nathuwa wena monwahari ewwoth hari api thama waga kiyanna one. umba wishwasa karaida danne na mage accounts manager karayata stress eka wadi kamata mental awlak awith u ain una man ain wechcha masema. kalakanni job ekak bn..

    ඕකෙ නිවාඩුවක් ගන්න එක එහෙමත් හෙන අමාරුද බං ??මේවා බලද්දී හිතෙන්නෙ ලංකාවේ නං කිසිම ප්‍රයිවට් ජොබක් කරලා වැඩක් නෑ වගේ සිංහල්ලු ? හැමතැනම වෙන්නෙ ලොකු පඩියකට ජීවිත උගස් තියන්න වෙන එක වගේ.... modern slavery:angry: