MAS or Mobitel විච් ඊස් බෙටර්
මචංලා මම telecommunication engineering කරන්නේ. මට internship ඔපචුනිටීස් mobitel සහ මාස් දෙකෙන්ම ඇවිත් තියෙනවා මාස් එකේ නම් automation පැත්ත තමා තියෙන්නෙ.
what is the best from above two. ඔය දෙකෙන්ම internsල degree කම්පීලීට් කරාම ජොබට ගන්නවද?
which has rhe highest opportunity to get selected for the job. අනික දැන් ලංකාවේ telecom field එක සැචුරේටඩ් වෙලා තියෙන සීන් එකක් තියෙනවා නේද?

. , Radio team eke un patta busy until ban hama welema out side inne so umbata porawalne set wena ekak na
)
, e team eke ayea node installation walata ehema ekka giya apiwa (me and thawa kello 2 , kello kiyala no special unta server cable karanne installation karanne dunna) 