maserati in Sri Lanka

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    moda joke danna epa ban danne nathnam kata wahagena hitapan:P
    n649736519_1205485_1824.jpg


    මම කතා කලේ මේක ගැන
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක ලංකාවට ගෙනාපු එකක් නෙමි this car gose to Singapore


    අනේ පලයන් බන් යන්න.
    ලන්කාවේ නම්බර් ප්ලේට් හොරෙන් ගහලා රට යවනවා ඇති නේ.
    අනේ පලයන් බන්.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,861
    6,736
    113
    38
    Galle
    අයියෝ කවුද මේ අපේ servant පාවිච්චි කරලා පිටරටට යකඩ වලට විකුනපු වාහනේ ආපහු ගෙනාවෙ? මුන්ට මොලේ අමාරුවද මන්ද? :angry::angry::angry::angry::angry::angry: