ඉබුල් කිරිබත්මුංඇට හකුරු එහෙම දාලා හදන්නේ.
තව පැණි පොල් මැදට දාලා කිරිබත් ගුලි කරලා හදනවා. නම මතක නෑ. අම්ම හදනවා එකක් කෑවම බඩ පිරෙනවා
ඉබුල් කිරිබත්මුංඇට හකුරු එහෙම දාලා හදන්නේ.
තව පැණි පොල් මැදට දාලා කිරිබත් ගුලි කරලා හදනවා. නම මතක නෑ. අම්ම හදනවා එකක් කෑවම බඩ පිරෙනවා
මාළු හොද්දක් එක්ක කිරිබත් කාල නැද්ද උඹ.ඔය රහයි රහයි කියල බොරුවට රඟපානවා , අඩුම ගානේ හම කළු උන් ටිකක් පේන්න වත් තියා ගන්න. ඕන ඔට්ටුවක් ඕක කටේ තියන්න බෑ.
මට නංරහ ඇති නේ?
මේ ජීවිතේට කිරිබත් කාල තියෙන්නෙ ළුණුමිරිස් එක්ක විතරයි. කලාතුරකින් හකුරු කෑල්ලක් එක්ක කාල තියෙනව.![]()
ආයෙත් අහල.. පට්ට නේහ්
මාළු හොද්දක් එක්ක කිරිබත් කාල නැද්ද උඹ.
------ Post added on Apr 23, 2024 at 11:02 AM
Pani raha wadiy mata namWhy, bro, the meal prepared in SriLankan temples - Dewale "Muruthan bath" also has great taste and uses jaggery flakes and dates.
තව පැණි පොල් මැදට දාලා කිරිබත් ගුලි කරලා හදනවා. නම මතක නෑ
ඒ ඉඹුල් කිරිබත්නෙතව පැණි පොල් මැදට දාලා කිරිබත් ගුලි කරලා හදනවා. නම මතක නෑ. අම්ම හදනවා එකක් කෑවම බඩ පිරෙනවා
Ow owMeki Sri lankanda?
------ Post added on Apr 23, 2024 at 10:56 AM
Ado facts ah, me geni toxic hu***kLankawe Twitter space eke famous character ekak…Sinhala Bauddayo penda ba me genita![]()
ඈහ්.. අපි නං පොල් පැණි මැද්දට දාල ඉඹුල් කිරිබත් හදන්නෙ..ඉබුල් කිරිබත්පැණි එකේ ඔබ ඔබ කන්නේ
ඈහ්.. අපි නං පොල් පැණි මැද්දට දාල ඉඹුල් කිරිබත් හදන්නෙ..
ආහ් ඒක මිසක්.පැණි පොල් වෙනම නේ හදන්නේ. එකේ පැණි වෙනම ඉතුරු වෙනවා අඩියේ. ච
කාලා තියනවා.හැබැයි මේකේ වගේ මාලුයි කිරිබතුයි පැණියි අරකයි මේකයි සේරම දාගෙන කාලා නෑ.මහින්ද මාත්තයට පින්සිද්ධවෙන්න තමයි කිරිබත් ජතියන්තරේට ගියේ. -_-
මාළු හොද්දක් එක්ක කිරිබත් කාල නැද්ද උඹ.
------ Post added on Apr 23, 2024 at 11:02 AM
මේකට පැනි දාල නෑ බං අරුන් කියන්නෙ කිරි වලින් එන පැනි රස බත් එකේ. අර මැද තියෙන්නෙ ලුනු මිරිසක් ඒක උඩට තමයි මාළු කෑල්ල තියල තියෙන්නෙ. අනිත් ඒව ගානිශ් එකට තියපුවා.කාලා තියනවා.හැබැයි මේකේ වගේ මාලුයි කිරිබතුයි පැණියි අරකයි මේකයි සේරම දාගෙන කාලා නෑ.