MasterChef Australia ජාත්‍යන්තරේට ගිහින් ආයෙත් ✨

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,308
    26,814
    113
    Kandy
    මුංඇට හකුරු එහෙම දාලා හදන්නේ.

    තව පැණි පොල් මැදට දාලා කිරිබත් ගුලි කරලා හදනවා. නම මතක නෑ. අම්ම හදනවා එකක් කෑවම බඩ පිරෙනවා
    ඉබුල් කිරිබත්
     
    • Like
    Reactions: EnIgma001

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඔය රහයි රහයි කියල බොරුවට රඟපානවා , අඩුම ගානේ හම කළු උන් ටිකක් පේන්න වත් තියා ගන්න. ඕන ඔට්ටුවක් ඕක කටේ තියන්න බෑ.
     
    • Haha
    Reactions: Jihadi john

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මහින්ද මාත්තයට පින්සිද්ධවෙන්න තමයි කිරිබත් ජතියන්තරේට ගියේ. -_-

    ඔය රහයි රහයි කියල බොරුවට රඟපානවා , අඩුම ගානේ හම කළු උන් ටිකක් පේන්න වත් තියා ගන්න. ඕන ඔට්ටුවක් ඕක කටේ තියන්න බෑ.
    මාළු හොද්දක් එක්ක කිරිබත් කාල නැද්ද උඹ.
    ------ Post added on Apr 23, 2024 at 11:02 AM
     
    • Wow
    Reactions: Asmodeus

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රහ ඇති නේ? 😋
    මේ ජීවිතේට කිරිබත් කාල තියෙන්නෙ ළුණුමිරිස් එක්ක විතරයි. කලාතුරකින් හකුරු කෑල්ලක් එක්ක කාල තියෙනව. 😞
    මට නං
    කිරිබත් රසම හො‍දට උම්බලකඩ දාල යන්තං තෙල් දාල ගත්ත ලුණු මිරිසකුයි, මාලු ඇඹුල් තියලුයි එක්ක



    මාළු හොද්දක් එක්ක කිරිබත් කාල නැද්ද උඹ.
    ------ Post added on Apr 23, 2024 at 11:02 AM
    ආයෙත් අහල.. පට්ට නේහ්
    ------ Post added on Apr 23, 2024 at 11:08 AM
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මහින්ද මාත්තයට පින්සිද්ධවෙන්න තමයි කිරිබත් ජතියන්තරේට ගියේ. -_-


    මාළු හොද්දක් එක්ක කිරිබත් කාල නැද්ද උඹ.
    ------ Post added on Apr 23, 2024 at 11:02 AM
    කාලා තියනවා.හැබැයි මේකේ වගේ මාලුයි කිරිබතුයි පැණියි අරකයි මේකයි සේරම දාගෙන කාලා නෑ.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කාලා තියනවා.හැබැයි මේකේ වගේ මාලුයි කිරිබතුයි පැණියි අරකයි මේකයි සේරම දාගෙන කාලා නෑ.
    මේකට පැනි දාල නෑ බං අරුන් කියන්නෙ කිරි වලින් එන පැනි රස බත් එකේ. අර මැද තියෙන්නෙ ලුනු මිරිසක් ඒක උඩට තමයි මාළු කෑල්ල තියල තියෙන්නෙ. අනිත් ඒව ගානිශ් එකට තියපුවා.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඉස්සර අපේ ගෙවල් ලග Tamil family එකක් හිටියා, ඒ ඇන්ටි තෛපොංගල් වලට කිරිබත් එකක් හදලා ගෙනත් දෙනවා
    ජම්බු, රටඉදි, වියලි මිදි තියෙන ඔක්කොම දාලා, පැණි/ හකුරුත් තිබුණා. පට්ට රහයි
    @Asmodeus @SLK_sri මොකක්ද කියන්නේ ඒකට?
     
    • Like
    Reactions: Asmodeus