මචෝ colombo university එකේ හරි pera university එකේ හරි moratuwa univeristy එකේ හරි kelaniya university එකේ හරි MSc in Computer science / MSc in IT වල past papers තියනව නම් මට ලින්ක් ටික එවනවද? ඒ වගේම papers හදන්නෙ මොන subject areas වලින්ද කියලත් එවනවද? ලොකු පිනක්