• Jul 4, 2009
    7,259
    462
    83
    Machanla oyalata mathaka athine mama hamadama rata api okkotama ekata set wenna puluwan thread ekak danawane..( sometimes Joke ) ea hama thread ekakatama reply 100kata wada awilla thiyenawa.. math ea thread ekata reply karanawa.. api hamoma set wela talk karanawa ehema neda ?

    eth oyala hithanne mama ea wage ewa karanne Advertice ekak widiyata kiyalada? mata aththa kiyanna :confused: :confused:

    http://www.elakiri.com/forum/showpost.php?p=5138865&postcount=40
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    lol na uu kiyala thiyenne machan uba kochchara set wena thread dammath ewaye therumak na kiyana ekane :D

    aththak naththeth nane :D

    set wela kaiyyak dagena inna eka aththa; eth main board eke "useful" kiyana category ekata watenne nathi wage hinda ehema kiwwada danne na machan

    ugen ma thamai ahanna one mokakda hariyatama adahas kale kiyala :D mokada uu mona konekin ube joke diha baluwada danne nane :lol:;)
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    coolgayathra said:
    orwa monawada ban
    dont worry
    uba dakala na mata kiyapu ewa mama arpu alutha
    lol:D ;)

    wenna puluwan.. Eth GT ayyath samahara welawata ewa balanawa athi.. ubalawa wagema man ekkath close friendship 1k thiyenawa.. ehema aya ma gana waradiyata hithuwoth... :confused:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    thm14 said:
    lol na uu kiyala thiyenne machan uba kochchara set wena thread dammath ewaye therumak na kiyana ekane :D

    aththak naththeth nane :D

    set wela kaiyyak dagena inna eka aththa; eth main board eke "useful" kiyana category ekata watenne nathi wage hinda ehema kiwwada danne na machan

    ugen ma thamai ahanna one mokakda hariyatama adahas kale kiyala :D mokada uu mona konekin ube joke diha baluwada danne nane :lol:;)

    man ea reply eka dapu gaman mama ekata reply karane.. ehenam manta thibuna eka mata kiyanna..
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    එයා කියලා තියෙන්නෙ ඔයා කියන ඔය හැමදාම දාන ත්‍රෙඩ් ගැන නෙමෙයි නෙ මචන්
    මේ ත්‍රෙඩ් එක ගැනනෙ
    ඇත්තටම ඒ ත්‍රෙඩ් එකේ තේරුම සිරාවටම මොකක්ද ?? මට තේරෙන්නෙත් නෑ නෙ
     
    Last edited:

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    KHz said:
    එයා කියලා තියෙන්නෙ ඔයා කියන ඔය හැමදාම දාන ත්‍රෙඩ් ගැන නෙමෙයි නෙ මචන්
    මේ ත්‍රෙඩ් එක ගැනනෙ
    ඇත්තටම ඒ ත්‍රෙඩ් එකේ තේරුම සිරාවටම මොකක්ද ?? මට තේරෙන්නෙත් නෑ නෙ
    ade meka danne dakke
    no wonnder ara pora mannnan wennathi..
    melo deyak therenne nane :eek:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    KHz said:
    එයා කියලා තියෙන්නෙ ඔයා කියල තියෙන හැමදාම දාන ත්‍රෙඩ් ගැන නෙමෙයි නෙ මචන්
    මේ ත්‍රෙඩ් එක ගැනනෙ
    ඇත්තටම ඒ ත්‍රෙඩ් එකේ තේරුම සිරාවටම මොකක්ද ?? මට තේරෙන්නෙත් නෑ නෙ

    හෑමදාම ඉතින් කට්ටියට කරන්න මොකක් හරි ත්‍රේඩ් එකක් දානවනේ බන් මම.. අදත් කට්ටිය වෙන ත්‍රේඩ් එකක්දි ඈහුවා එකක් දාන්නෙ නෑද්ද කියලා.. අද ටිකක් ඔලුව ගිනි අරන් ඉන්නෙ.. කිසිම idea එකක් ඔලුවට ආවෙ නෑ.. ඒකයි ඒක දෑම්මේ