dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    අඩේ ඔහොම කේස් එකක් මටත් වුනා මේ වෙලාවේ උබ කෙල්ලව සැක කරන්න යන්න ඒපා..මචෝ...මොකද මට වුනා වගේ උබට වෙනවා දකින්න මම කැමති නැහැ..මගේ කෙල්ල කොල්ලොන්ට බයයි..අරූ හෙන මැරයා වගේ පොරක් කෙල්ල හෙන අහිංසකයි..මමත් ගොනා වගේ කොල්ලෙක් පස්සෙන් එනවා කිව්වාම බැන්නා...එදා ඉදන් අයේ ඌ පස්සෙන් එනවා කියලා කිව්වේ නැහැ..පස්සේ දවසක් මට දෙන්නව අතටම මාට්‍ටු වුනා....ඊට පස්සේ හෙන වලියක් ගියා දැන් නම් ඔක්කොම හරි..මම වගේ ආතල් එකේ හිටපං බන්...හැම දෙයක්ම වෙනස් වෙනවා.කෙල්ලොත් එහෙමයි..උබත් එහෙමයි..මමත් එහෙමයි...මේ ලෝකෙ වෙනස් වෙන්නේ නැති එකම දේ වෙනස් වෙන එකයි...මොනවා උනත් උබ මැරුනේ නැහැ නේ...ඒ ගැන සතු‍ටු වෙයන් කෙල්ලත් එක්ක පුලුවන් තරම් ඉන්න බලපන්..ලඟින් ඉන්න බැරිනම් කෝල් හරි කරපන්..කෙල්ලට උබ ඒකි ලගින් ඉන්නවා කියලා තේරුනොත් කෙල්ල ඕන මැරයෙක්ට ගහයි බන්...කෙල්ලො අන්න එහෙමයි...පුලුවන් තරම හිත් ශක්තිමත් කර ගනින්,,,ඕවා ඕහොම තමයි බී කූල් කියලා තමයි කියන්න තියෙන්නේ
     
    mskpeiris

    Junior member
  • Feb 1, 2009
    592
    6
    18

    of cause machan.ehema tamai cn eka yanna haduwe,,man wade iwarayk kara,,thnx machan..
    :):)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    නොදකින් පොන්නයෙක්නේ ඔයි තමුසේ...එකද දැන් මේ මැරෙන්න හදන්නේ? :rofl: කැලි කරන්න කලින් ඉස්සෙල්ලා පිරිමියෙක් වෙයන් බං......පන ඇතුව කතා කරපන්

    wena comments one nathi wei me thread ekata :lol: :lol:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එහෙනම් උබ මැරිලා හරියනවද බොල.
    අම්මට කියලා පදෙ කියපන්
    එහෙම කරලත් නැවැත්තුවේ නැත්තම් නෙලපන්.
    උබ දාගෙන ඉන්න කෙල්ල නේද??
    ට්‍රයි එකක් නෙමෙයි නෙහ්. නැත්තම් ගවුම් වලට මරා ගන්න එපා
    උබ දාගෙන ඉන්න කෙල්ල නම් මොනවා හරි කරපන්z