I7LK47I

Banned
  • Sep 11, 2012
    171
    8
    18
    arkham asylum
    කරන්න දෙයක් නෑ නෙමේ දෙයක් කරන්න තරම් උඹේ කොන්ද පන නැහැ.. එක්කෝ ගොහින් කෙල්ල හම්බ වෙයන්, නැත්නම් නම්බර් එක මාරු කරන්න කියපන්, එහෙම නැත්නම් ඒ කතා කරන එකාට කතා කරලා තේරුම් කරලා දීපන්, ඔය මොකුත් බැරිනම් පොලිසියේ කම්ප්ලේන් එකක් දාපන්.. ඔය තියන්නේ යකෝ කරන්න වැඩ ඕනි තරම්. තෝ මෙතන පොන්නය වගේ ඇඹරි ඇඹරි ඉන්නකොට කෙල්ල අරූට කියල හුකාගෙනත් එයි. ඔක්කොටම කලින් පිරිමියෙක් වෙයන්, මම වෙන්නම් උඹට කිසිම දෙයක් කියන්නේ නෑ. :baffled:

    :yes::yes:
     

    mesrulz

    Member
    Oct 24, 2011
    468
    24
    0
    kaalayata bara denna karannama deyak nathnam :p

    ethakota harida????:no::no:..pon part :yes:..pissunta mona hari kara ganna bari unahama boruwata kalayata bara denawa kiyala ,,problem walin shape wenna hadanawa,,,,eka neme wenna one,,problem 1kata face karana ekai wenna one,,ethakotai problem eka wisadenne,,,,,therunada??? Titi akke,,,,:yes:;);)
     

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    Ubata karanna thiyana hodama wade thamai...uba kella sira nam karanne kelinma gihin kellage parents lawa meet weyan...meet wela katha karapan case eka gana..:yes:....
    anika me davas tike kellat ekkama idapan...ethakota ube Love eka tawa therei kellata..;)
    ohoma tama ban...ganan ganna epa...prashna enakota tama love eket podi gathiyak thiyenne...:)
     
    Jun 26, 2012
    591
    162
    0
    අපෝ ඒ Boy නම් පිස්සෙක් තමා........ ඉතින් ඔයාගෙ GFගෙ ගෙදරට කියන්න කිව්වා නම් ඉවරයිනේ.... එයාගෙ දෙමව්පියො ඒකට විසඳුමක් දෙයි........ ඔයා එයා එක්ක රණ්ඩු කරන්න යන්න එපා.... ඒපාර ඔයාගෙ GF තවත් කරදර කරන්න Try කරයි එයා... :oo:
     

    mskpeiris

    Junior member
  • Feb 1, 2009
    592
    6
    18
    my friends,

    oyala mat kiyana yanna gihin uwa meet wela pirimiyk wage wada karana kiyala.but,mat gedrin yana dene na.man A/L second shy me year eke kare,mat ehma hithuna hituna tirana gana ba yaluwne,
    mat giya para medicine walata podak madi una,ekai ayet A/L kare.but gya para tama campus call kare nati nisa man ena campus ekekata yanwa.ethkota mat puluwan oya hapankama karana..
    anyway,thnx my friens.thnx elakiri..mat me awasthwedi elakiri 1 godak sahanyk una.
    thnx agn
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් අහන එක සාමාන්‍ය දෙයක් නේ බන් ,, කෙල්ල කැමති උබටනම් කෙල්ල බැ කියනවනම් උබ ඇයි බන් බය වෙන්ඩ ඕනි, මැරෙන්ඩ තරම් අසරණයි කියන්නේ , මට හිතෙන්නේ යාලු ඔයාට තියෙන්නේ වෙන ප්‍රස්න්නයක් , උබට මොකක් හරි සැකයක් තියනවද කොහෙද , සිරාවටම මොකක්ද සින් එක කියපන් මචන් , එළකිරි එකේ ඉන්න ඕනි එකෙක් උබට උදව් කරයි , සිරාවටම කොල්ලෙක් කැමැත්ත අහනවා , පස්සෙන් එනවා කියන එකට මෙහෙම අප්සට් වෙනවනම් යකෝ උබ මෙච්චර ලාමක ටින් ටින් ඇයි කියල තමයි අහන්ඩ වෙන්නේ , එහෙනම් උබට බැදලා කෙල්ලව මිනිස්සුන්ට පෙන්නේ නැති වෙන්ඩ හිරගෙක දාල තමයි තියාගන්ඩ වෙන්නේ:confused::confused::confused: ,
     

    mskpeiris

    Junior member
  • Feb 1, 2009
    592
    6
    18
    ehema sakayak na ban..but minisunnge hith wenas wenne mona welawatada kiyana bane..a gana podi awlak tiyanwa.eka ubala api hamotama podui..ethnin eha.mukuth na,,
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ehema sakayak na ban..but minisunnge hith wenas wenne mona welawatada kiyana bane..a gana podi awlak tiyanwa.eka ubala api hamotama podui..ethnin eha.mukuth na,,



    මිනිස්සුන්ගේ හිත වෙනස් වෙයි කියල බයේ උබ මැරෙන්ඩ තරම් දුකෙන් ඉන්නවද බන් ? අනේ මන්ද , අනිත් පාර කතා කරාම උබ කෙල්ලට කියපන් උබට දැනෙන විදිහ , ඕනිවට වඩා සැක කරලා ,සැකේ ඇනයක් උනාමත් කෙල්ල උබත් එක්ක ඉන්න එකක් නැ බන් , ඒ කොල්ලට කියන්ඩ කියපන්, කෙල්ලෝ කොල්ලෝ වෙනසක් නැ ඕනි හිතක් වෙනස් වෙන්ඩ පුළුවන් ,එක එහෙම වෙනවනම් වෙයි වෙනස් උනොත් වෙනස් වෙන හිත ලග ඉදල වැඩකුත් නැ .life is 50\50 යාලු හොද දේ වෙන්ඩත් පුළුවන් නරක දේ වෙන්ඩත් පුළුවන් උබ කැමති උනත් නැති උනත් එක එහෙම තමයි . expect good and just love dude :D
     

    mskpeiris

    Junior member
  • Feb 1, 2009
    592
    6
    18
    මිනිස්සුන්ගේ හිත වෙනස් වෙයි කියල බයේ උබ මැරෙන්ඩ තරම් දුකෙන් ඉන්නවද බන් ? අනේ මන්ද , අනිත් පාර කතා කරාම උබ කෙල්ලට කියපන් උබට දැනෙන විදිහ , ඕනිවට වඩා සැක කරලා ,සැකේ ඇනයක් උනාමත් කෙල්ල උබත් එක්ක ඉන්න එකක් නැ බන් , ඒ කොල්ලට කියන්ඩ කියපන්, කෙල්ලෝ කොල්ලෝ වෙනසක් නැ ඕනි හිතක් වෙනස් වෙන්ඩ පුළුවන් ,එක එහෙම වෙනවනම් වෙයි වෙනස් උනොත් වෙනස් වෙන හිත ලග ඉදල වැඩකුත් නැ .life is 50\50 යාලු හොද දේ වෙන්ඩත් පුළුවන් නරක දේ වෙන්ඩත් පුළුවන් උබ කැමති උනත් නැති උනත් එක එහෙම තමයි . expect good and just love dude :D


    thank u vry mch my friend...