Mata Diabetes :(

kapiladinirukshana

Active member
  • Jan 21, 2011
    267
    76
    28
    Veyangoda
    මටත් තියනවා තුවාලයක් හැදිලා හොද වෙන්නේ නැතුව තිබුනා දොස්තර කිව්වා සීනි බලන්න කියලා එතකොට තමයි දැන ගත්තේ දොස්තර කෑම පාලනය කරන්න කිව්වා බෙහෙත් ඕන වෙන්නේ නැහැ කිව්වා තවම තුවාලය හොද නැහැ කකුලේ වළලු කරේ තුවාලය තියෙන්නේ
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් නිට්ඨාවට සුව කරන හොඳ වෙදෙක් හොයා ගන්න කන් උඹ කෑම අතින් පරිස්සන් වෙයන්.

    හැම කෑමකම carbohydrates තියෙනව. ඒ හැම එකම simple sugar වලට පරිවර්තනය වෙනව. ඉතින් බත් කන එක පුලුවන් තරන් අඩු කරන්න. උඹ කැමක් කාලා ඔලුව කැරකෙනවනන් පැය දෙකකින් වගේ ඒ කියන්නෙ උඹ කාපු කැමෙ carbs වැඩියි.

    බෙහෙත් ගැන ලොකු බලාපොරොත්තු තියා ගන්නෙ නැතුව අද ඉඳලම ව්‍යායාම කරන්න පුරැදු වෙන්න gym එකකට ගිහිල්ල.

    Diabetes කියන්නෙ ලෙඩක් නෙවෙයි. ඇඟේ හැම පද්ධතියක්ම insulin අවුල් ගිහිල්ල වෙන fail වීමක්. ඒකට hormone ක්‍රියාකාරිත්වයත් ගොඩක් බලපානව. hormone ක්‍රියාකාරිත්වය ගොඩක් දුරට හරිගස්සන්න පුලුවන් ව්‍යායාම වලින්. ඒක මතකෙ තියන් කැමෙන් පරිස්සන් වෙලා නිරෝගි කෙනෙක් වෙන්න උත්සහ කරන්න.
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    මචං මේක බලපන් මේක ගොඩක් වැදගත්.මමත් හොයනවා දියවැඩියාව නිට්ටාවට හොද කරන සිංහල වෙදෙක්.ඒත් තවම හම්බ උනේ නෑ බං. උඹට හම්බ උනොත් මටත් කියපන්