Mata Epa wela Inne

Crash.Zone

Junior member
  • Jan 17, 2013
    38
    7
    8
    බලහන්ලා මට ඒකිගේ අම්මා 22 ඒන්න කියල මම ගියා අම්මාත් මට කැමති කියල කිවා එත් එපා ම කරපු සින් 1ක බන් කෙල්ල ගේ ෆ්බ් 1කට මම ලොග් වෙන්න බැලුව ඒත් password change බන් පස්සේ මම email 1කට log වෙලා බැලුව මේකිට මෙහෙ තව කොල්ලෙක් ඉන්නවා බන් මෙකි උට උම්මා දෙන msg තිබ්බ තව හුගක් දේවල් තිබ්බ බන් ලා පස්සේ මම මෙකිගෙන් ඇහුව කව්ද උගේ නම කියල ඇහුව මෙකි කියනවා යාලුවෙක් ලු මම මුකුත් නොකිය මේකිව හම්බ වෙන්න ගිය කිසිම දෙයක් හම්බ උනාම කීවෙත් නැහැ පස්සේ මෙකි මට හම්බ වෙද්දී කිව නංගිට හෙට clz 5ට ඒ න්න කියල මම මුකුත් නොදන්නා ගානට හා කියල ආවා දැන් මම මේකිට මොන හරි කරන්න කියල හිතන් ඉන්නේ මම අද මේකිගේ අම්මා ට call 1ක් දුන්න මම ඇහුව කෙල්ල ඉන්නවද කියල අම්ම නැහැ කියල කිව දැන් මම shep 1කේ ඉදල මේකිට අමතක නොවන පාඩමක් උගන්වනවා බැල්ලි ඕකිට මම මෙචර අදරේ කරලා මෙකි මට කරපු දේ බලපන් මෙකි italy එන්නත් කලින් කොල්ලෙක් 1ක යාලු වෙලා ඉදල බන් පස්සේ 1කත නවතාල
    මෙකි කරන්නේ සල්ලි කඩ ගන්න 1ක තාමඉ උබලත් මට කිහන් මම මොනාද මේකිට කරන්න ඕනේ.මම දැන් පිස්සෙක් වගේ බන් ඉන්නේ මටම තේරෙන්නේ නැහැ මොනාද 1ක පර උනේ කියල, මම දෙවියන්ට කියපු නිසා තමඉ මම බේරුනේ
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    man dannawa uba dan hasirenne pissu ballek wage,but mee welawe mole kalpana karala wade karahan,kellata anathurak karanna yanna epa,eken uba amaruwe watenne,hitha sanasenna kambul paarak diyan wesita,
    maranna acid gahana jara wada karanna epoooo
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,445
    1,865
    113
    ඔය කෙල්ල අයින් වෙන්න හඳන්නේ උබ ඒකිට තියෙන ආදරයක් තරම් ඒකි උබට නෑ... අම්මා නෙවෙයි දෙයියෝ ඇවිල්ලා එපා කිවුවත් ලව් නම් උබත් එක්ක එනවා..

    true .... story br========o yanna denna
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ඔය කෙල්ල අයින් වෙන්න හඳන්නේ උබ ඒකිට තියෙන ආදරයක් තරම් ඒකි උබට නෑ... අම්මා නෙවෙයි දෙයියෝ ඇවිල්ලා එපා කිවුවත් ලව් නම් උබත් එක්ක එනවා..

    eka sirawatama true. balen tiya ganna epa bn
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,445
    1,865
    113
    ekenma gahapan machan... honda kammul parawal tikak ubata karapu kari wadeta ube hithe kenthiya yanna. okita mulinma kisima deyak pennana epa wenada wage hondin katha karala genna ganin. passe gahapan.. okkoma mathak karala ridenna. aye amathaka nowenna..
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    බලහන්ලා මට ඒකිගේ අම්මා 22 ඒන්න කියල මම ගියා අම්මාත් මට කැමති කියල කිවා එත් එපා ම කරපු සින් 1ක බන් කෙල්ල ගේ ෆ්බ් 1කට මම ලොග් වෙන්න බැලුව ඒත් password change බන් පස්සේ මම email 1කට log වෙලා බැලුව මේකිට මෙහෙ තව කොල්ලෙක් ඉන්නවා බන් මෙකි උට උම්මා දෙන msg තිබ්බ තව හුගක් දේවල් තිබ්බ බන් ලා පස්සේ මම මෙකිගෙන් ඇහුව කව්ද උගේ නම කියල ඇහුව මෙකි කියනවා යාලුවෙක් ලු මම මුකුත් නොකිය මේකිව හම්බ වෙන්න ගිය කිසිම දෙයක් හම්බ උනාම කීවෙත් නැහැ පස්සේ මෙකි මට හම්බ වෙද්දී කිව නංගිට හෙට clz 5ට ඒ න්න කියල මම මුකුත් නොදන්නා ගානට හා කියල ආවා දැන් මම මේකිට මොන හරි කරන්න කියල හිතන් ඉන්නේ මම අද මේකිගේ අම්මා ට call 1ක් දුන්න මම ඇහුව කෙල්ල ඉන්නවද කියල අම්ම නැහැ කියල කිව දැන් මම shep 1කේ ඉදල මේකිට අමතක නොවන පාඩමක් උගන්වනවා බැල්ලි ඕකිට මම මෙචර අදරේ කරලා මෙකි මට කරපු දේ බලපන් මෙකි italy එන්නත් කලින් කොල්ලෙක් 1ක යාලු වෙලා ඉදල බන් පස්සේ 1කත නවතාල
    මෙකි කරන්නේ සල්ලි කඩ ගන්න 1ක තාමඉ උබලත් මට කිහන් මම මොනාද මේකිට කරන්න ඕනේ.මම දැන් පිස්සෙක් වගේ බන් ඉන්නේ මටම තේරෙන්නේ නැහැ මොනාද 1ක පර උනේ කියල, මම දෙවියන්ට කියපු නිසා තමඉ මම බේරුනේ

    ohoma thama bn kello. ekita mukut akranna epa. hodama de uba wena kellek ekka yaluwela ekita pennapan eki enthuwata mata wena kello innawa kiyala. aruta oya okkoma kiyala anthimta kiyapan mchn kawadahari aniwa ubawat dala yai kiyala. ekai denna puluwan hodama punishment eka bro. ewasanna. eyata masikawa wadayak denna denna not sharirikawa
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    uththarenam umbata me weddith labila machan thiyenne,
    kella umbata aadarenam ekita umbawa onenam aniwaryen machaan ubath ekka enawa, umba italy inna keneknm umbata adayamen gataluwak nhane, so ekita e paththen bay wenda dekuth nhane,
    samaharawita ubata wada morek set wela athi ammatayi duwatayi, yana unta yanda diyan machan balen thiyaganna gihin wenne kawada hari idak labuna gaman eki ubawa daala yana eka.
    edaata windonawata wada ada mehema hitha hadaganin, mokada edaata daru alloth ekka unge jeewithath anaatha nokara ada mehema meka wisadena eka kaatath hondayi.

    ekimanam umbe dayiwaye liyawla thiyenne ammata newe dewiyantawath ubalawa wen karannath bha, eka nisa lokuwata hithata nogena 50 50 indapan machan.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    බලහන්ලා මට ඒකිගේ අම්මා 22 ඒන්න කියල මම ගියා අම්මාත් මට කැමති කියල කිවා එත් එපා ම කරපු සින් 1ක බන් කෙල්ල ගේ ෆ්බ් 1කට මම ලොග් වෙන්න බැලුව ඒත් password change බන් පස්සේ මම email 1කට log වෙලා බැලුව මේකිට මෙහෙ තව කොල්ලෙක් ඉන්නවා බන් මෙකි උට උම්මා දෙන msg තිබ්බ තව හුගක් දේවල් තිබ්බ බන් ලා පස්සේ මම මෙකිගෙන් ඇහුව කව්ද උගේ නම කියල ඇහුව මෙකි කියනවා යාලුවෙක් ලු මම මුකුත් නොකිය මේකිව හම්බ වෙන්න ගිය කිසිම දෙයක් හම්බ උනාම කීවෙත් නැහැ පස්සේ මෙකි මට හම්බ වෙද්දී කිව නංගිට හෙට clz 5ට ඒ න්න කියල මම මුකුත් නොදන්නා ගානට හා කියල ආවා දැන් මම මේකිට මොන හරි කරන්න කියල හිතන් ඉන්නේ මම අද මේකිගේ අම්මා ට call 1ක් දුන්න මම ඇහුව කෙල්ල ඉන්නවද කියල අම්ම නැහැ කියල කිව දැන් මම shep 1කේ ඉදල මේකිට අමතක නොවන පාඩමක් උගන්වනවා බැල්ලි ඕකිට මම මෙචර අදරේ කරලා මෙකි මට කරපු දේ බලපන් මෙකි italy එන්නත් කලින් කොල්ලෙක් 1ක යාලු වෙලා ඉදල බන් පස්සේ 1කත නවතාල
    මෙකි කරන්නේ සල්ලි කඩ ගන්න 1ක තාමඉ උබලත් මට කිහන් මම මොනාද මේකිට කරන්න ඕනේ.මම දැන් පිස්සෙක් වගේ බන් ඉන්නේ මටම තේරෙන්නේ නැහැ මොනාද 1ක පර උනේ
    කියල, මම දෙවියන්ට කියපු නිසා තමඉ මම බේරුනේ

    ah kiyala kataganda hambune nhane wade pattuwelane, amn keewe ubata wada morek set wela athi kiyala. waradilawath okige nama sewwandi ehema newe neda machan? mokada man danna baduwak innawa italy verona wala. ekith oya wage thama. btw kohewath yana wesiyanta umba paadam uganwanna yanna epa, eki me jeewithema marenna mohothakata kalin hari umbata me kala deta windonawa machan, eka nisa okita yanna diyan, eki wenuwen wiyadam kala salli balu kaputu daanayak deela pinak karagatta kiyala hithan hitha hadaaganin.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    saho api kiwwe okane...kellata mokuth karanna epa..kaloth oyage jeewithei awl wenne..hodama de thama gedarin hoyala denakam ewasala enna..apita malata talk karala daaganna bari supiri kaali thama gewal walin propose karanne...lv karanawa kiyanne machan ginigodakata paninawa wage..:yes::yes::yes: