Mata Epa wela Inne

Crash.Zone

Junior member
  • Jan 17, 2013
    38
    7
    8
    Machnala mata loku udawak one mama italy wala inne.mama ape lankave kellek 1ka yalu wela inne ath gewal walin apita kokka danava 1kama hethuwa ape pawle prshanai kella ge gedara prshanai nisa thawath hethuwak (ape amma thaththa gen wenwela inne kella ge ammath thaththa gen wen wela inne) ath ape ammage kella ge ammagei wen una hethu wenas a nisa kella ge amma mekata kamathi naha kella mata godak adarei bnz la ath ada kella mata kiwa amma kamathi une nathan api 2na ain wemu kiyala kiwa mata 1ka ahuwata passe pissu wage machnla mama mekata monada karanne.kella ammage wachaneta pitin yaneth nathi wei mama monada dan karanna one.heta kella wa mit wenna puluwan ath mama monada karanne kella math 1ka anne nathan demaw piyan ge varadi nisa apita 1kathu wenna bari machnla plz mama monada karanna one kiyala kiyanna
     

    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    ඊලඟ පාරවත් කොන්දක් තියෙන කෙල්ලෙක් එක්ක යාළු වෙයන් මචන්
     

    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    Mඅච්නල මට ලොකු උඩවක් ඔනෙ මම ඉටල්ය් වල ඉන්නෙ.මම අපෙ ලන්කවෙ කෙල්ලෙක් 1ක යලු වෙල ඉන්නෙ අත් ගෙවල් වලින් අපිට කොක්ක ඩනව 1කම හෙතුව අපෙ පව්ලෙ ප්‍රශනඉ කෙල්ල ගෙ ගෙඩර ප්‍රශනඉ නිස තවත් හෙතුවක් (අපෙ අම්ම තත්ත ගෙන් වෙන්වෙල ඉන්නෙ කෙල්ල ගෙ අම්මත් තත්ත ගෙන් වෙන් වෙල ඉන්නේ අත් අපෙ අම්මගෙ කෙල්ල ගෙ අම්මගේ වෙන් උන හෙතු වෙනස් අ නිස කෙල්ල ගෙ අම්ම මෙකට කමති නහ කෙල්ල මට ගොඩක් අඩරේ බ්න්z ල අත් අඩ කෙල්ල මට කිව අම්ම කමති උනෙ නතන් අපි 2න අඉන් වෙමු කියල කිව මට 1ක අහුවට පස්සෙ පිස්සු වගෙ මච්න්ල මම මෙකට මොනඩ කරන්නෙ.කෙල්ල අම්මගෙ වචනෙට පිටින් යනෙත් නති වේ මම මොනඩ ඩන් කරන්න ඔනෙ.හෙට කෙල්ල ව මිට් වෙන්න පුලුවන් අත් මම මොනඩ කරන්නෙ කෙල්ල මත් 1ක අන්නෙ නතන් ඩෙමව් පියන් ගෙ වරඩි නිස අපිට 1කතු වෙන්න බරි මච්න්ල ප්ල්z මම මොනඩ කරන්න ඔනෙ කියල කියන්න
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Kellata ubawa epa nisa ne ain wenna hadanne, so yanna dipan, balen tiya ganna epa. so ekige kamaththen wen wanawanan karanna deyak na, ubata wena hoda kenek hambei ban, baya wenna epa. ohoma thamai jiwithe.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,682
    2,491
    113
    Bevery Hills-90210
    ඔය කෙල්ල අයින් වෙන්න හඳන්නේ උබ ඒකිට තියෙන ආදරයක් තරම් ඒකි උබට නෑ... අම්මා නෙවෙයි දෙයියෝ ඇවිල්ලා එපා කිවුවත් ලව් නම් උබත් එක්ක එනවා..
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    මචන් යන අයට යන්න දියන්. කොච්චර ආදරෙ උනත් පස්සෙන් යන්නනම් එපා. මම බදින්න ඉන්න කෙල්ලගේ පවුල අප්සට් එත් මචන් කෙල්ල රත්තරන්. ඉයේ පෙරේදා තාත්ත කෙල්ලෙක්වත් බැන්දා බොලවු. එත් කෙල්ල මොනවා කරන්නද. මම අපේ ගෙදරට පැහැදිලි කරලා දුන්න. උදවුවක් ඔනන කියහන් මාත් ඉන්නේ ඉතාලි. 3274945230 වින්ඩ් එකක්
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Yanna deepan ban. ubata Sirawatama love nam amma mona kiwwath ubawa atha arinne nane. Let her go.!!!
    ubata hoda ekak labei. :D
     

    Crash.Zone

    Junior member
  • Jan 17, 2013
    38
    7
    8
    Adin love 1kath ivarai bn :( mata epa wela inne mama hethuwe naha bnz la mata mehema wei kiyala mage jeewithema ivarai
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    loweth naha.....wadiya hithannepa......... ekita inna deela...umba new life ekak start karapan...ekia pina naha kiyala hitha ganin...........

    jeewithe iwara koida banz..... modayek wage hithannepa..ath advice karata dannawa eka daraganna arima amarui kiyala...ath kalaya owa wisandhai...eki marry karala kawada hari umbata kiyai oya hari kiyala...a widiyata jeewath wela pennapan..salennathuwa.............
     
    Last edited:

    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    ඕව ඔහොම තමා මචන් අපි ජීවිතේ බලපොරොත්තු වෙන හැම දේම අපිට ලැබෙන්නේ නැහැ මචන් එක උබට විතරක් නෙමෙඉ මේ ලෝකේ හැමෝටම පොදු දෙයක්. අඋල් වෙන්න එපා මචන් උබට කවද හරි ඔඉට වැඩ ආදරේ කරන ගනු ළමයෙක් හම්බ වෙඉ :)
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Pahadiliwama kellage konda pana na machanla..kellage ammai thaththai wen welanam aye dekak na dennagema waradi hindane..eka hinda kellata pulluwan wenna ona kellata ona theeranayak ganna..mokada ammalata bari unaanam hariyata pawl kanna kella ganna hoda theeranekata kamathiwenna ona..mamanam kiyanne kellata kamathi deyak karanna kiyanna..anika oya kella mata sira lv kiyana ewa baila ban..kellanwa wadiya ganan ganna epa machan..GOOD LUCK!
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    ane manda sahoo..math kiyanne epa nam yanna diyan..mona magulak da??..anika ubata bokkenma love nam kawadawath daala yanne naa ban..ohoma dewal kiyanneth naa..therum ganin itin:angry::angry::angry::angry::angry: