Mata harima dukai

Nov 22, 2008
5,572
33
0
රත්තරං සිතක
gayan kalhara said:
මෙන්න එකක් ශේප් වෙනකොට තව එකෙක්... මේක ඉවරයක් නෑ නෙ.. මගෙ අත් දෙකත් රිදෙනව.. හික් හික්

කැප්ටන් අක්කි මේ ත්*රෙඩ් එක පටන් ගත්තෙ මාර නැකතකට තමයි.. වලි පුරයක් උනානෙ

Ane malli tharaha una kenawa shape karaganna thread 1 damma. dan samaharu mata baninawane.
Man monawa kiwatada kalatada
 
gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
@Uraj Aiyya

ඔන්න ඔහෙ නිකම් තියන සමාවනෙ. දීල දාන්ට. මෙච්චර ඉල්ලන්නෙ. ඕනෙ හින්ද නෙ..

මම දැක්කෙ නෑ මොකද උනේ කියල. ඒත් මට හිතාගන්න පුලුවන් :D. මම ඒත් බැලුව U and me නෝට් වල. ටැග් කරල තිබ්බෙ නැත්තෙ මොකද කියල.. හික් හික් ..මූනු පොතෙනුත් පැන්නුවානම් මොකක් හරි බරපතල කේස් එකක් ventathi neda?
 
gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
අර කතාවකුත් තියනවනෙ. ඉවසන දනා රුපු යුධයට නැති කඩුව කොස් කොටන්නද. කියල. ඒ හින්ද ඔන්න ඔහෙ දීල දාන්ට සමාව
 
Nov 22, 2008
5,572
33
0
රත්තරං සිතක
gayan kalhara said:
@Uraj Aiyya

ඔන්න ඔහෙ නිකම් තියන සමාවනෙ. දීල දාන්ට. මෙච්චර ඉල්ලන්නෙ. ඕනෙ හින්ද නෙ..

මම දැක්කෙ නෑ මොකද උනේ කියල. ඒත් මට හිතාගන්න පුලුවන් :D. මම ඒත් බැලුව U and me නෝට් වල. ටැග් කරල තිබ්බෙ නැත්තෙ මොකද කියල.. හික් හික් ..මූනු පොතෙනුත් පැන්නුවානම් මොකක් හරි බරපතල කේස් එකක් ventathi neda?

me monawada oyata hitha ganna puluwan une
poddak kiwwanam balanna

Dan api tharaha ne
 
Nov 22, 2008
5,572
33
0
රත්තරං සිතක
gayan kalhara said:
අර කතාවකුත් තියනවනෙ. ඉවසන දනා රුපු යුධයට නැති කඩුව කොස් කොටන්නද. කියල. ඒ හින්ද ඔන්න ඔහෙ දීල දාන්ට සමාව

kos nemei ara dan passen pannapu ayata kotanna thiyaganna kiyanna
hik hikzzzzzzz
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,040
    3,490
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    @Uraj Aiyya

    ඔන්න ඔහෙ නිකම් තියන සමාවනෙ. දීල දාන්ට. මෙච්චර ඉල්ලන්නෙ. ඕනෙ හින්ද නෙ..

    මම දැක්කෙ නෑ මොකද උනේ කියල. ඒත් මට හිතාගන්න පුලුවන් :D. මම ඒත් බැලුව U and me නෝට් වල. ටැග් කරල තිබ්බෙ නැත්තෙ මොකද කියල.. හික් හික් ..මූනු පොතෙනුත් පැන්නුවානම් මොකක් හරි බරපතල කේස් එකක් ventathi neda?

    දීලා දැම්මා සමාව ඔන්න.................:yes: :yes:

    මූණු පොතට පස්සේ ගන්න ඕනා...............:rolleyes: :rolleyes:

    එක පාරට ඔක්කොම දුන්නහම අගයක් නැති වෙනවනේ..............:lol: :lol:
     
    Nov 22, 2008
    5,572
    33
    0
    රත්තරං සිතක
    urajdrlk said:
    දීලා දැම්මා සමාව ඔන්න.................:yes: :yes:

    මූණු පොතට පස්සේ ගන්න ඕනා...............:rolleyes: :rolleyes:

    එක පාරට ඔක්කොම දුන්නහම අගයක් නැති වෙනවනේ..............:lol: :lol:

    :no::no:
    samawa dunna kiwwata
    aith tharaha unane