rusty123 said:tho hithuwada tho wage kunu walata gini thiya thiya yanwa kiyala...dan wadak naha mey thread eka..kisima gathiyak naha....
Mind your language brother.....!! If not.......!!

Last edited:
rusty123 said:tho hithuwada tho wage kunu walata gini thiya thiya yanwa kiyala...dan wadak naha mey thread eka..kisima gathiyak naha....

gayan kalhara said:මෙන්න එකක් ශේප් වෙනකොට තව එකෙක්... මේක ඉවරයක් නෑ නෙ.. මගෙ අත් දෙකත් රිදෙනව.. හික් හික්
කැප්ටන් අක්කි මේ ත්*රෙඩ් එක පටන් ගත්තෙ මාර නැකතකට තමයි.. වලි පුරයක් උනානෙ
rusty123 said:dude cnt read this shit

a7a43 said:not now later bcse now i am leaving.have a good day
ela kollek nehe...thnx dude....1100%sure umba apayata yanne naha...urajdrlk said:
a7a43 said:not now later bcse now i am leaving.have a good day
. මම ඒත් බැලුව U and me නෝට් වල. ටැග් කරල තිබ්බෙ නැත්තෙ මොකද කියල.. හික් හික් ..මූනු පොතෙනුත් පැන්නුවානම් මොකක් හරි බරපතල කේස් එකක් ventathi neda?gayan kalhara said:@Uraj Aiyya
ඔන්න ඔහෙ නිකම් තියන සමාවනෙ. දීල දාන්ට. මෙච්චර ඉල්ලන්නෙ. ඕනෙ හින්ද නෙ..
මම දැක්කෙ නෑ මොකද උනේ කියල. ඒත් මට හිතාගන්න පුලුවන්. මම ඒත් බැලුව U and me නෝට් වල. ටැග් කරල තිබ්බෙ නැත්තෙ මොකද කියල.. හික් හික් ..මූනු පොතෙනුත් පැන්නුවානම් මොකක් හරි බරපතල කේස් එකක් ventathi neda?
gayan kalhara said:අර කතාවකුත් තියනවනෙ. ඉවසන දනා රුපු යුධයට නැති කඩුව කොස් කොටන්නද. කියල. ඒ හින්ද ඔන්න ඔහෙ දීල දාන්ට සමාව
gayan kalhara said:@Uraj Aiyya
ඔන්න ඔහෙ නිකම් තියන සමාවනෙ. දීල දාන්ට. මෙච්චර ඉල්ලන්නෙ. ඕනෙ හින්ද නෙ..
මම දැක්කෙ නෑ මොකද උනේ කියල. ඒත් මට හිතාගන්න පුලුවන්. මම ඒත් බැලුව U and me නෝට් වල. ටැග් කරල තිබ්බෙ නැත්තෙ මොකද කියල.. හික් හික් ..මූනු පොතෙනුත් පැන්නුවානම් මොකක් හරි බරපතල කේස් එකක් ventathi neda?

urajdrlk said:දීලා දැම්මා සමාව ඔන්න.................![]()
![]()
මූණු පොතට පස්සේ ගන්න ඕනා...............![]()
![]()
එක පාරට ඔක්කොම දුන්නහම අගයක් නැති වෙනවනේ..............![]()
![]()

samithawijemanna said:
samawa dunna kiwwata
aith tharaha unane