sihina_lahiru said:ane ane thamatha danwada ? ow ithin api podi kollone .
asewanacha balanam , pandithanancha sewanam kiyala thiyenwane
hmm !!!!
sihina_lahiru said:ayi paluida ?
samithawijemanna said:palui nemei malliyo
eya thamai man jeewithe godak duk unu welawakadi mage lagin hitiya yaluwa
ea handa mata ea yalukama godak watinawa
urajdrlk said:කවුද අනේ ඔය කියන කෙනා..............??
gayan kalhara said:
අපි වගේ පොඩි මිනිහෙක් නෙමෙයි.. දන්නවනෙ. BBS (බියගම බේබද්දන්ගේ සංගමේ) එකේ සභාපති ගැන ඔය කියන්නෙ
samithawijemanna said:
apoi
apahasa karanawa kiyala ohoma karanna epa
Biyagama Bus Sangamaya hallo
(ehema kiyamu. Hari nahane nethnam)
gayan kalhara said:ඇත්ත කියන්නයි. ලංගම බස් වල යන්නයි බයවෙන්න එපා කියල තමයි අවුරුදු දහස් ගානකට කලින් හිටපු අපෙ මුතුන්මිත්තො. ඒගොල්ලන්ගෙ බ්ලොග් වල ලිව්වෙ..ඒත් ඔන්න පව් හින්ද එඩිට් කලා