Mata harima dukai

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:

    අපි වගේ පොඩි මිනිහෙක් නෙමෙයි.. දන්නවනෙ. BBS (බියගම ****** aka BUS සංගමේ) එකේ සභාපති ගැන ඔය කියන්
    නෙ

    අපොයි මේක එඩිට් කරපන් ගම කන්නේ නැතුව...........:angry: :angry: :angry: :angry:
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    gayan kalhara said:

    අපි වගේ පොඩි මිනිහෙක් නෙමෙයි.. දන්නවනෙ. BBS (බියගම ****** **aka BUS සංගමේ) එකේ සභාපති ගැන ඔය කියන්
    නෙ

    ඉතා කාරුණිකව එල්ල වූ මරණ තර්ජන හේතුවෙන්, බලධාරියා විසින් එඩිට් කොරන ලදී

    onna edit kala :D :D
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    samithawijemanna said:
    dan man mokadda karapu warada :rolleyes::rolleyes:

    නැට්ට පිටින් අලි. එහා පැත්තට පනින රටේ. බෑන් වෙන්න හේතුවක් ඕනෙද ?
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    samithawijemanna said:

    ea unata
    hethuphla wadayata anuwa beluwama ottu nahane

    හේතුපල වාදෙටත් හරි

    අහේතුව = BANN , හේතුව = BANN. සෝ අහේතුව = හේතුව

    කොච්චර උනත් බස් කාරයෙක් නෙව.. ඔය වර්ජන කොරන්ට හේතු හොයන පුරුදු අරින්ට අමාරුයි හික් හික්
     
    Nov 22, 2008
    5,572
    33
    0
    රත්තරං සිතක
    gayan kalhara said:
    හේතුපල වාදෙටත් හරි

    අහේතුව = BANN , හේතුව = BANN. සෝ අහේතුව = හේතුව

    කොච්චර උනත් බස් කාරයෙක් නෙව.. ඔය වර්ජන කොරන්ට හේතු හොයන පුරුදු අරින්ට අමාරුයි හික් හික්

    eawa koheda math ekka ;);)