දැනට තියන තාක්ෂනය අනුව නම් මගේ ඇස් හදන්න බැහැ මචං..අඩෝ මම මේක දැන් දැක්කේ.
උබේ ඇස් දෙක හදාගන්න කීයක් යනවද?
ලක්ශ 10ට අඩු ගානකින් උබට ඕක හදාගන්න පුළුවන් නම් බුදුන්පා මම ඕක උබට කරල දෙනවා.
අපේ ගෙදෙට්ට ඇවිල්ලා මාව හම්බෙයන්.
උබ රස්සා හොයලා වැඩක් නෑ ඇස් දෙක ඔහොම තියාගෙන.
උබේ ෆෝන් නම්බර් එක මට දාපන්.
දාලා අපේ ගෙදර වරෙන්.
ලක්ශ 7 8 වගේ වියදම් කරලා උබේ ඇස් හදාගන්න පුළුවන් නම් ඒක සම්පූර්නයෙන්ම මම නොමිලේ උබට කරලා දෙනවා.
Glaucoma නිසා පෙනීම අඩු වෙන්නෙ ස්නායු මැරුනමයි..
ඒ ස්නායු මොලයට සම්බන්ධ කරන්න ක්‍රමයක් තාම වෛද්‍ය විද්‍යාවෙන් හොයාගෙන නෑ
මේ තියෙන්නෙ දැනට කරන පරීක්ෂණ Catalyst for a cure
පොඩි කාලෙ ඉඳලම ලංකාව වැටී තියන තැන් ගොඩකට ගිහින් තියනව මචං..හෙළවෙදමහත්තුරුන්ට හොඳ කරන්න පුළුවන්
ඒ ගොඩක් තැන් වල සල්ලි ගන්නෙ නෑ..
ඒත් මගේ ඇස් ඔපරේෂන් කරල ඒව වැරදිලා විනාශ වෙලා තියෙන්නෙ..
එහෙම ඇස් සිංහල බෙහෙත් වලින් හොඳ කරන්න බැහැ කියලයි මටනම් හිතෙන්නෙ..
මට එහෙම කාගෙවත් අනුකම්පාව අරන් පිනට කාල බීල ඉන්න බෑ මචං..Linked in profile ekak hadan connections godak add karala,oyge story eka daanna sinhala words valin,anivaryenma help karai kattiya
මට ඕනෙ අනිත් මිනිස්සු වගේම මගේ මහන්සියෙන් ගැලපෙන රස්සාවක් කරල ජීවිතේ ගොඩදාගන්න
දැන් තත්වේ තවත් අමාරු වෙලා..දැන් මොකද තත්වෙ
මේ ආර්ථික අර්බුදේ නිසා දැන් නම් වෙන ජොබ් එකකට යන්නෙ නැතුව මේකෙන් ජීවත් වෙන්න බෑ


