mata jiwathe goda enna help ekak denna

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අඩෝ මම මේක දැන් දැක්කේ.
    උබේ ඇස් දෙක හදාගන්න කීයක් යනවද?
    ලක්ශ 10ට අඩු ගානකින් උබට ඕක හදාගන්න පුළුවන් නම් බුදුන්පා මම ඕක උබට කරල දෙනවා.
    අපේ ගෙදෙට්ට ඇවිල්ලා මාව හම්බෙයන්.
    උබ රස්සා හොයලා වැඩක් නෑ ඇස් දෙක ඔහොම තියාගෙන.
    උබේ ෆෝන් නම්බර් එක මට දාපන්.
    දාලා අපේ ගෙදර වරෙන්.
    ලක්ශ 7 8 වගේ වියදම් කරලා උබේ ඇස් හදාගන්න පුළුවන් නම් ඒක සම්පූර්නයෙන්ම මම නොමිලේ උබට කරලා දෙනවා.
    දැනට තියන තාක්ෂනය අනුව නම් මගේ ඇස් හදන්න බැහැ මචං..
    Glaucoma නිසා පෙනීම අඩු වෙන්නෙ ස්නායු මැරුනමයි..
    ඒ ස්නායු මොලයට සම්බන්ධ කරන්න ක්‍රමයක් තාම වෛද්‍ය විද්‍යාවෙන් හොයාගෙන නෑ
    මේ තියෙන්නෙ දැනට කරන පරීක්ෂණ Catalyst for a cure
    හෙළවෙදමහත්තුරුන්ට හොඳ කරන්න පුළුවන්
    පොඩි කාලෙ ඉඳලම ලංකාව වැටී තියන තැන් ගොඩකට ගිහින් තියනව මචං..
    ඒ ගොඩක් තැන් වල සල්ලි ගන්නෙ නෑ..
    ඒත් මගේ ඇස් ඔපරේෂන් කරල ඒව වැරදිලා විනාශ වෙලා තියෙන්නෙ..
    එහෙම ඇස් සිංහල බෙහෙත් වලින් හොඳ කරන්න බැහැ කියලයි මටනම් හිතෙන්නෙ..
    Linked in profile ekak hadan connections godak add karala,oyge story eka daanna sinhala words valin,anivaryenma help karai kattiya
    මට එහෙම කාගෙවත් අනුකම්පාව අරන් පිනට කාල බීල ඉන්න බෑ මචං..
    මට ඕනෙ අනිත් මිනිස්සු වගේම මගේ මහන්සියෙන් ගැලපෙන රස්සාවක් කරල ජීවිතේ ගොඩදාගන්න
    දැන් මොකද තත්වෙ
    දැන් තත්වේ තවත් අමාරු වෙලා..
    මේ ආර්ථික අර්බුදේ නිසා දැන් නම් වෙන ජොබ් එකකට යන්නෙ නැතුව මේකෙන් ජීවත් වෙන්න බෑ :-(
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    උඹට ග්ලූකෝමා ආවෙ කොහොමද ? සුගර් තියනවද ?
    eහෙම මොනවත් නෑ බං..
    glaucoma උපතින් ආවෙ..
    3 වසරේදී තමයි දැනගත්තෙ..
    හොස්පිටල් එකේදී ඇත දරුවොත් ඉන්නව බං glaucoma වලින් අන්ද වෙලා :-(
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,215
    25,394
    113
    eහෙම මොනවත් නෑ බං..
    glaucoma උපතින් ආවෙ..
    3 වසරේදී තමයි දැනගත්තෙ..
    හොස්පිටල් එකේදී ඇත දරුවොත් ඉන්නව බං glaucoma වලින් අන්ද වෙලා :-(
    මචං , ඔය කතාව ලියුමක් විදිහට ලියලා මට DM එකක් දාපන්.මම දන්න කීපදෙනෙක් ඉන්නවා එයාලට කියලා එකක් අරගෙන දෙන්න උත්සාහ කරන්නම්. කලින් වතාවෙත් මට DM දාලා තිබ්බා , ඒකට අනුව උදව් කරන්න හදපු ඩොක්ටර් ලා ඔයා කලින් හමුවෙලා තිබ්බා.
     
    • Like
    Reactions: pasansnoop

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,487
    18,125
    113
    මට මං ගැනම ලැජ්ජා හිතුනා මචන්..:no:
    උඹ එල කොල්ලෙක් ඔය කියන විදිහට.
    වැටෙන්න එපා මෙච්චර දේවල් කරගත්ත උඹට කවදාවත් වරදින්නෙ නෑ :love:
    Same here... jaya wewa brother oyata waradinne ne.. mata normaly ledak hedunama poddak awl yanawa wedak karaganna beri weddi.. e athin nam oya marai
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මචං , ඔය කතාව ලියුමක් විදිහට ලියලා මට DM එකක් දාපන්.මම දන්න කීපදෙනෙක් ඉන්නවා එයාලට කියලා එකක් අරගෙන දෙන්න උත්සාහ කරන්නම්. කලින් වතාවෙත් මට DM දාලා තිබ්බා , ඒකට අනුව උදව් කරන්න හදපු ඩොක්ටර් ලා ඔයා කලින් හමුවෙලා තිබ්බා.
    job ekak hoyaganna help ekak dennada ehema letter ekak illuwe machan?

    Den goda awada kaluwo?
    tama na god.. job ekak hoyanawa tama

    machan lankawe company godak thiyenawa equal opportunities thiyena. man danna company ekak thiyenawa paralyse wela awidaganna bari unta honda jobs dunna. kolla office eke nawathila wadala karanawa. Linkedin eke profile ekak hadanna. apply karanna. profile eka hadala mata messege ekak daanna. man danna kattiyata katha karannan.
    man pm karannam machan
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඒත් මගේ ඇස් ඔපරේෂන් කරල ඒව වැරදිලා විනාශ වෙලා තියෙන්නෙ..
    එහෙම ඇස් සිංහල බෙහෙත් වලින් හොඳ කරන්න බැහැ කියලයි මටනම් හිතෙන්නෙ.
    හෙළවෙදකමින් අතුරු අබාධයන්ට පත් නොවන අයුරින් යථා තත්‍වයට පත් කරන්න පුළුවන්. එහි විවිධ ක්‍රමවේද යටතේ ඔෘෂධ යොදා ගැනීම මෙන්ම සැත්කම් සිදු කිරීම ආදී කොටස් ගණනාවක් තිබෙනවානේ. මෙහි දී ඔබට ළඟා වීමට පහසු ප්‍රදේශයකින් මීට අදාළ පාරම්පරික දැනුම තවමත් රැකගෙන ඉන්න වෙදමහතෙක් මුණ ගැසීමට පිළියෙල කරගන්න වෙනවා.
    ඊට අමතරව දීගොඩ කුමාර මහතා වැනි ඇත්තටම අධිමානසික බලය භාවිතා කරන අයට තරමක් හෝ පූර්ණව අමතර හානියකින් තොරව සුව කිරීමේ හැකියාව තිබෙනවා. එහිදී ද තමන්ගේ මානසික ශක්තිය හා බාහිර බලය හැසිරවීමෙන් ද, ආශ්‍රිත වූ සැත්කම් වලින් ද සුව කිරීම සිදු කරනවා
    පහත වැඩසටහන් බලන්න. ගිලන් රථවල, රෝදපුටුවල දාගෙන එන මිනිස්සු ඉක්මනින් සුව කරලා දෙනවා. මෙම මහත්මයා රටපුරා යන නිසා මුණ ගැසෙන්න අපහසු වන එකක් නැහැ.


     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මෙහි දී ඔබට ළඟා වීමට පහසු ප්‍රදේශයකින් මීට අදාළ පාරම්පරික දැනුම තවමත් රැකගෙන ඉන්න වෙදමහතෙක් මුණ ගැසීමට පිළියෙල කරගන්න වෙනවා
    මාතර, ගාල්ල, හම්බන්තොට අවට ඉන්න වේද මහත්තයෙක් දන්නවද?
    කටුවන රාවනා වේද මැදුරට ගියා..
    පානදුරේ වේද මහත්තය ලඟට ලඟදි ඔෆිස් එකේ අයිය කෙනෙක් ගිහින් වැඩක් උනේ නෑ එයාටනම්