පුලුවන් නම් මට කොන්දොස්තර කෙනෙක් හොයලා දීපන්..... මාසෙක පඩිය 30,000 + ලැබෙනවා.... බස් එකේ වැඩ කරන වෙලාවට කෑම බීමද සමගින්..... 
ජොබ් එකකට කියලා මගේ ලග නම් දෙන්න තියෙන්නේ කොන්දොස්තර ජොබ් එකක් තමා බං.....පුලුවන් නම් මට කොන්දොස්තර කෙනෙක් හොයලා දීපන්..... මාසෙක පඩිය 30,000 + ලැබෙනවා.... බස් එකේ වැඩ කරන වෙලාවට කෑම බීමද සමගින්.....
![]()

ahuwenna epaජොබ් එකකට කියලා මගේ ලග නම් දෙන්න තියෙන්නේ කොන්දොස්තර ජොබ් එකක් තමා බං.....පුලුවන් නම් මට කොන්දොස්තර කෙනෙක් හොයලා දීපන්..... මාසෙක පඩිය 30,000 + ලැබෙනවා.... බස් එකේ වැඩ කරන වෙලාවට කෑම බීමද සමගින්.....
![]()

ජොබ් එකකට කියලා මගේ ලග නම් දෙන්න තියෙන්නේ කොන්දොස්තර ජොබ් එකක් තමා බං.....පුලුවන් නම් මට කොන්දොස්තර කෙනෙක් හොයලා දීපන්..... මාසෙක පඩිය 30,000 + ලැබෙනවා.... බස් එකේ වැඩ කරන වෙලාවට කෑම බීමද සමගින්.....
![]()

what is the rootජොබ් එකකට කියලා මගේ ලග නම් දෙන්න තියෙන්නේ කොන්දොස්තර ජොබ් එකක් තමා බං.....පුලුවන් නම් මට කොන්දොස්තර කෙනෙක් හොයලා දීපන්..... මාසෙක පඩිය 30,000 + ලැබෙනවා.... බස් එකේ වැඩ කරන වෙලාවට කෑම බීමද සමගින්.....
![]()

ahuwenna epa![]()

ai ban mama ganda berida ?![]()
උඹලට මේ රස්සාව කරන්න බෑ බං.....!! හැබැයි මේ රස්සාව කරලා හොයන ගාන, වෙන රස්සාවකින් හොයන්නත් බෑ..... 
ජොබ් එකකට කියලා මගේ ලග නම් දෙන්න තියෙන්නේ කොන්දොස්තර ජොබ් එකක් තමා බං.....පුලුවන් නම් මට කොන්දොස්තර කෙනෙක් හොයලා දීපන්..... මාසෙක පඩිය 30,000 + ලැබෙනවා.... බස් එකේ වැඩ කරන වෙලාවට කෑම බීමද සමගින්.....
![]()

පිස්සු පුසා;12875691 said:what is the root![]()
උඹට කොහේද ඕනා රූට් එක....?? 
උඹලට මේ රස්සාව කරන්න බෑ බං.....!! හැබැයි මේ රස්සාව කරලා හොයන ගාන, වෙන රස්සාවකින් හොයන්නත් බෑ.....
![]()
මචං ජොබ් එකක් තියෙනවා ඩයලොග් එකේ... පඩිය 30,000/- හැබැයි ඉරිදට නිවාඩු , රෑ වැඩත් වැටෙයි ඉදල හිටල. කරන්න තියෙන්නේ ඩයලොග් එකේ සිග්නල් කණ්වට නැගලා අරහෙන් මෙහෙන් එන එයාටෙල් සිග්නල් එලවන එක.. මොකද කියන්නේ සෙට් කරල දෙන්නද... හයියෙන් කෑ ගහන්න ඕනේ හැබැයි .. නැතුව එයාටෙල් සිග්නල් එලවන්න බෑ...![]()
uth ekka joke karanna epaa machanකෝරලේමහත්තයා;12875721 said:මම එන්නම් ...හැබැයි මාටිය ගහනව...![]()

එහෙනම් යකෝ මම මේ ඉන්න උන් ටිකම තියා ගන්නවනේ..... උන් හොරකම් කරන බව මට තේරෙන නිසා නේ මේ වෙන අය හොයන්නේ......!! 

මට ඕන සුපිරි ඔෆිස් කෑලි බහින් හොඳට ලෝඩ් වෙලා හිරවෙන එහෙටයි මෙහෙටයි බස් එකේ මැද්දෙන් සිය පාරක් විතර යන්න පුළුවන් පාරක්උඹට කොහේද ඕනා රූට් එක....??
17
48
356
228/1
380
?????
දැනට Vacancy නම් 356 & 228/1![]()

මචං මම කැමතියි රස්සවා බාර ගන්න... මෙන්න කොන්දේසි (මගේ)
පුංචි ළමයින්ගෙන් සල්ලි ගන්නෑ ( අවුරැදු 14 ට අඩු ) මොකද උන් පුංචීනේ බං උන් ගාව සල්ලි නෑනේ බං පවුනේ
එතකොට අවුරැදු 14 සිට 25 දක්වා තරැණයින්ගෙන මුදල් නොගනී ( මොකද සිගරට් එකක් වත් ගහන්න සල්ලි නෑ කියල අපේ කොල්ලෝ නිතරම කියනවා පවුනේ බං .. අවුරැදු 18 සිට 23 දක්වා නංගිලාගෙන්ද මුදල් අය නොකෙරේ පවු නේ බං අහිංසක නංගිලනේ නේද දැක්කම කොහොමද බං මූන බලාගෙන සල්ලි ඉල්ලන්නේ පවුනේ බං නේ... ඊළගට අවුරැදු 25 සිට 45 දක්වා මගීන්ගෙන් ගමන් ගාස්තුවෙන් අඩක් අයකෙරේ.. මොකද ජීවන විදයම වැඩි නිසා පවුනේ බං නේ.... ඊලගට 45 සිට 100 දක්වා වයසක උදවිය. ආච්චිලා සීයලානේ බං සල්ලි නෑනේ ඒ මිනිස්සු ලග නේ.. ඔන්න ඔය කොන්දේසි වලට එගගනං මම එන්නං මොකද කියන්නේ
යකෝ මම ප්‍රවාහන දන්සැලක් දාන්න එකෙක් නෙවේ හොයන්නේ.......!!