mata kela unoooooo. help karannoooo

  • Jul 4, 2009
    7,259
    462
    83
    මචන්ලා මගෙ පෝර්ටබල් හාර්ඩ් එක මගෙ අතින් බිම වැටුනා. ටිකක් සැරට වැදුන ෂොට් එක. දැන් මේකෙ රයිට් ස්පීඩ් එකයි රීඩ් ස්පීඩ් එකයි හොඳටම අඩුවෙලා. ඉස්සර 60 MB/sec විටර ආපු එක දැන් එන්නෙ 3 MB/sec විතර. මේක හදාගන්න විදිහක් නැද්ද ? :(:(
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    poddak galawala balapan warrantyth nathi eke..galawala podi suddayak ehema dila aye hai karapan
     

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    ඉස්සෙල්ලා පොළවෙ ගහපු නිසා ස්පීඩ් එක අඩු උනා නම් මචන් දැන් උඹ ඕක වහළේ ගහපන්... එතකොට වැඩීම වේවි.. 2Gbps වේවි:lol::lol: