mata loku prashnayak

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    machan.... ade di phone eken game ekak natham apu msg kiyava kiyava nidaganna... mama oka thama karanne ninda yanne nathi data,,,,
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    insomnia hari stress eka nisa thamai ninda yana awul enne ...
    family doctor kenek gawata gihin monavada wenne kiyala balala hondak une nathnam honda psychiatrist kenek langata yanna ..... :yes:..

    එක එකා කිව්වට sleeping tablets නම් ගහන්න යන්න එපා ...:angry:.:oo:.:oo:.
     
    Last edited:

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචෝ ඕක වෙන්නේ අක්‍රමවත් නින්දක් නිසා
    උබ රෑ දෙගොදහරියක් ඇහැරගෙන ඉදල පුරුදු වෙලා
    සහ උබට වයායාම නැති නිසා හොදට සහ හැමදාම නාපන් ( ඇග හරි හොදපන් )
    මට ඕක කිව්වේ ඩොකෙක්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නිදිපෙති වලට නම් පුරුදු වෙන්න එපා මචන්..කෝකටත් කියලා දැන්ම ඩොකෙක් චැනල් කරපන්..