mata loku prashnayak

boxman

Member
Jan 5, 2010
209
3
0
Dan aurudu pahaka wage idan mage ath weulanawa
Wadak karanakota. Bank ekakata gihin forum ekak purawagannath ba athsananak gahaganna ba thanakata gihin. Kotinma kiuwoth Mona wade karath
Weulanawa. Bayak wageth papuwa gahenna gannawa ehema wenakota.
Man mekata Mona doctor kenekda hambenne. Meka manasika ledakda?
Mata kotinma Dan machan thanaka Ta gihin wadak karagana bays hithenawa.
Ane man godak manasikawa watila inne. Mata udaw karapalla.
.

Joke ekakata ganna EPA ban :(
 
sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    කියන විදියට නම් ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් හම්බ වෙන එක තමයි මට හිතෙන්නේ හොදම දේ..ඒත් එක පාරටම එහෙම කෙනෙක් ගාවට යනවට වඩා විපී ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් එයාට මේ සේරම විස්තරය කියන්න...ඊට පස්සේ ඔයාගේ රෝග ලක්ෂණ අනුව සුදුසු විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කරාවි....දුක් නොවි ඉන්න......ඔයාට ඉක්මනටම සනීප වෙන්න පුළුවනි....තවත් ප්‍රමාද නොවි හරි ප්‍රතිකාරයක් කරගන්න.....
     
    Last edited:
    • Like
    Reactions: boxman

    Ane reply eka godak watinawa thanks machan. Mata hemas wattala thama kittu
    Colombo enna yannath amarui. Hoda VP la ehema dannawadaa?
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    කියන විදියට නම් ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් හම්බ වෙන එක තමයි මට හිතෙන්නේ හොදම දේ..ඒත් එක පාරටම එහෙම කෙනෙක් ගාවට යනවට වඩා විපී ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් එයාට මේ සේරම විස්තරය කියන්න...ඊට පස්සේ ඔයාගේ රෝග ලක්ෂණ අනුව සුදුසු විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කරාවි....දුක් නොවි ඉන්න......ඔයාට ඉක්මනටම සනීප වෙන්න පුළුවනි....තවත් ප්‍රමාද නොවි හරි ප්‍රතිකාරයක් කරගන්න.....

    :yes::yes::yes::yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Anxiety or sress issue ekak wage.bayata papuwa gahenawanan anxiety tamai mcho.wayasa kiyada?doctor kenek hambenna.anxiety issue ekak nan gym yanna owa hariyanawa.
     
    boxman

    Member
    Jan 5, 2010
    209
    3
    0
    25 wayasa. Gym giya Kalin hamoma koyanwa
    Nokara ban weulanne kiyala ahanawa.oka ita Wada wadayak

    Machan Mata thawa ekak Sakai. Mama USAa yanna kiyala china katu kramaya
    Kara. Meken unawathda....
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    25 wayasa. Gym giya Kalin hamoma koyanwa
    Nokara ban weulanne kiyala ahanawa.oka ita Wada wadayak

    Machan Mata thawa ekak Sakai. Mama USAa yanna kiyala china katu kramaya
    Kara. Meken unawathda....

    nerve case ekak wage.kiyala tiyenawa wage neurologist kenek hambeyan mchn.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I had the same problem since I was little..never found no cure regardless the numerous tests they conducted..

    drinking gives me steady hands though..

    anyway, I've learned to live with this a long time ago..

    at least most ladies find it adorable :P
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes:
    කියන විදියට නම් ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් හම්බ වෙන එක තමයි මට හිතෙන්නේ හොදම දේ..ඒත් එක පාරටම එහෙම කෙනෙක් ගාවට යනවට වඩා විපී ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් එයාට මේ සේරම විස්තරය කියන්න...ඊට පස්සේ ඔයාගේ රෝග ලක්ෂණ අනුව සුදුසු විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කරාවි....දුක් නොවි ඉන්න......ඔයාට ඉක්මනටම සනීප වෙන්න පුළුවනි....තවත් ප්‍රමාද නොවි හරි ප්‍රතිකාරයක් කරගන්න.....
     
    boxman

    Member
    Jan 5, 2010
    209
    3
    0
    Man giya VP kenek hambuna. Eya test wagayak karala nigamanayakata awe
    Mata manasika athathiya kiyana ekata. :(