Mata meka kiyala diyallaaaaaaaa :D

FuRy

Member
Jan 23, 2011
249
5
0
mchns la taraha nethuwa kata hari puluwanda mata tread ekakata pics up karana hati/wena aya dana cmnt 1k highlight karala ekata ape cmnt 1k dana hati anan manan weda kali tika.mama melo deyak danne neh bnz :(
 

SIC

Well-known member
  • Dec 3, 2012
    10,612
    5,762
    113
    KALUTHARA
    machn math wadiya nam danne naha.wena aya dana comment ekak highlight karala danne pattten athi quate kiyala ekak eka uda click karala..pinthuraya uploda karanna mulin tiny pic wage site ekakat.eken link eka aran insert image eke link ekat eka denna:)
     

    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    alee thank u very much bro mama danne neh bn melo deyak anan mana set wenava watina kiyana tread ekakata add karanna danne neh.ela mama try karala balannam tnkx hodeeeeeeee :D :D
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචන් උඹට පික් අප් කරන්න ඔනා නම් උඹට ඔනා පික් එකේ ඩිරෙක්ට් ලින්ක් එක ගනින්.ඒක අරන් ඇවිත් insert Image click-past ur link (
    insertimage.gif
    .).උබ ලග තියන image එකක් නම් ඔය ෆ්‍රී වෙබ් සයිට් එකකට අප් කරලා ඒ ලින්ක් එක දාපන්.හයිලයිට් කරන විදිහ නම් දන්නවනෙ දැන් නේද?වෙන මොකක් හරි දැන ගන්න ඔනා නම් කියපන්
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹට වීඩියෝ එකක් නම් ඇඩ් කරන්න ඔනා.Youtube එකට ගිහින් ඒකෙ ලින්ක් එකේ මේ ටික විතරක් කොපි කරගනින්.උදා-

    http://www.youtube.com/watch?v=OmEjvSmn8oc

    ඊට පස්සෙ විඩියෝ එක ඇඩ් කරන්න තියන මේ Mark
    utube.gif
    එක ක්ලික් කරලා ඒ ලින්ක් එක දීපන්.ඔක ගූගල් ක්‍රොම් එකේදි වෙනස් වෙනවා.එතකොට එන්නෙ කෝඩ් එකක්.ඒකෙ හරි මැදට ඔය copy කරගත්තු එක දාන්න ඔනා