mata palaweniyata adarey kiwwa kena gana mathakaya

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
අට වසරකට පෙර
අටේ පන්තියෙ ගෑනු ලමයෙක්ට
මතකයි පල්ලියෙ කොනේ ඉදන් කෙනෙක්
ඉගි බිගි පෑවා

බට්ටි නන්ගි බලන්න
මම ආවා කිය කිය
මන් යනෙන අතර මග
ඔහු නතර උවා

මට නොතේරුන කාලෙ
ආදරයක් අරන් ඈවිල්ලා
ආදරේ කරන්න කිව්වා
අපේ අයියා මටත් කලින් දෑනගෙන
අර අයියට යන පර කිව්වා

හිතුවෙ මම අවුරුදු 16ක 17ක ගෑනු ලමයෙක් කියලලු
ඒක ඈහුවම මට හින ගියා
ආදරයක් හිතට දෑනෙන කාලෙ
හොරහින් මම ඔහු දෙස බෑලුවා

ඉගෙනීම ගෑන හිතලා ආයෙත්
ඔහුගෙන් දෑස් ඉවතට ගත්තා
ඉදිරියට ඉගෙන ගන්නවායි කිව්වම
මතකයි ඔහු සුබ පෑතුවා

කිසි දිනෙක හමු නොඋනි යලිත්
ඔහුගේ පෙම මගෙ හිතට දෑනුනා
යලි ඔහු හමු වෙද්දි
තව කෙනෙක් ඔහු අසල හිටියා

කාලය ආපස්සට ගන්න පුලුවන්නම්
අනේ මම හිතින් දුක් උනා
හෑමෝම ආදරෙන් කතා කරපු ඒ නමට
දස දහස් වාරයක් මම ගරු කෙරුවා

මමත් ආදරෙයි කියන්න
හිත වචන ගෑලපුවා
ඔහුගේ අත ගන්න වාසනාවන්තිය වෙනුවෙන්
සත්තකයි මම නිහඩ උනා

සත් වසරකට පෙර මට කියු ආදරේ
සත් වසරකට පසු මට යලි සිහි උනා
ඒ සත් වසර ගෙවී මා ඔහු සොයද්දි
කිව්ව විලසින් ඔහු ඉතින් වෙන් උනා
 
  • Like
Reactions: roshancs05

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොනවා වුනත් ඕක ගොඩාක් කෙල්ලන්ට තියෙන අත්දැකීමක්ලු.... :)
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    sthoothi.meka kawi nirmanayak widihatama karapu ekak nemey.meka ehema ekak nemey.a siduweema kelin keemakma witaray.man hitala liwwe na.oka dukata liya unu ekak.ow mage jeewithe palaweni adare gana thamay