Mata Palui!

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    machan vehicle ekak gedarak kiyanne jivithayama nemei,,anika kellek kiyanneth jivithayama nemei,,,,ube ammala thaththala ko?eyalath ekkada uba inne?thava hithapan,,me loke kellek ekka yalu vela inna onimai kiyala "niyathayak" naha ne machan,,,"Time is the best healer"

    menna katawa :yes::yes::yes::yes:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    මටත් කාලයක් ඔහොම හිතුනා. ඊට පස්සෙ කෙල්ලෙක් සෙට් කර ගත්තා. මාසයක් විතර යනකොට එපා වුනා. කරගත්ත මෝඩකම කියල හිතුවා. ඊට පස්සෙ කෙල්ලත් එක්ක කතා කරල අපි වෙන් වුනා. දැන් ජොලියෙ ඉන්නවා. ලැබිල තියන දේවල් ගැන සතුටු වෙන්න සහෝ. අපිට වඩා දුක් විඳින මිනිස්සු ගොඩක් මේ ලෝකෙ ඉන්නවා. හොඳ යාළුවො ටිකක් හදා ගනින්. කෙල්ලොත් යාළුවො විදිහට ආශ්‍රය කරපන්. හදිස්සි වෙලා තීරණ ගන්න එපා. කෙල්ලෙක් හම්බ උනත් relationship එකක් පටන් ගන්න ඉස්සෙල්ල දෙපාරක් හිතපන්. All the best!

    මේ තියෙන්නෙ උදාහරණ :P
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    machan mama car ekak gatte mata boot eka wadunain passe geyak nam ganda bari una.fun eke innawa kello lan kara ganne na aye:P:yes: ube car ekati house ekati kelawena wadak taniyanama idpan
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    kellek nethi eka eka athakin hodai machan
    nidahasa thiyenawa apita ona deyak karanna
    kawada hari hoda kellek hambei ban
    kelek ne kiyala merenna hadanna epa
    ubage ilakka walata palayan kello gena hithin atha erala
     

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    kellek nethi eka eka athakin hodai machan
    nidahasa thiyenawa apita ona deyak karanna
    kawada hari hoda kellek hambei ban
    kelek ne kiyala merenna hadanna epa
    ubage ilakka walata palayan kello gena hithin atha erala

    machan mu kiyana ewa ahanna yanna epa mu campus anathayek mu gay dial ekak
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    ලෞකික දේවල් වලින් නම් වැඩක් නැ කියලා හිතෙනවා ලෞකික දේවල් තියෙනකොට..එතකොට හිතෙන්නෙ බැදීමක් තිබුනානම් කො‍යිතරම් හොදයිද කියලා....හැමදේම සාපේක්ෂයි කොල්ලා...
     

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    thma ubata 23ine ban kochara un inawada oita wada wayasa un kelek eka katha karalath nathi....duk weenna epa wenna thiyena dewal wenna ona welawata wei....
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කෙල්ලෙක්ව දා ගත්තු දවසට තෙරෙයි මන් කරගත්තු මෝඩ කම කියලා

    ඊට පස්සෙ මෙතන ඇවිත් තව thread එකක් දාපන් කෙල්ලගෙන් කොහොමද ගැලවෙන්නෙ කියලා

    :lol::lol:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    23 kiyanne echchara wayasak neweine ban ?
    umbata kellek na kiyala one kellekta kamathi wenna hadanna epa machan. umba poddak dawas 3 4k umbawama kawda kiyala hoyaganin. umba jeewath wena widihata kella akamathi nam -- e kiwwe denna match wenne nathinam salli newei monawa thibunath wadak na machan. mama danne na umba job ekak karanawada, mokakda job eka kiyala. samanyayen wada karana thanama girl kenek innawanam, eya hondainam try ekak deela balapan. ethakota jeewath wenna lesi.
    Don't be shy man. Kello kohomath issara wenawa adui. umbata kamathi girl kenek hitiya unath eya oyata eka kelinma kiyanne naha.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ හිතන්නෙ කෙල්ලො එක්ක සෙට් වුණාම උඹට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලද..? මගුල තමා මචෝ.. උඹත් එක්ක කෙල්ලෙක් යාලු වෙච්ච දවස තේරෙයි අනේ මේකි යාලු නොවුනා නම් හොදයි, පරණ විදියට ඉන්න තිබුණා නම් හොදයි කියලා. මම උඹට වඩා අවුරුද්දයි බාල.. මට 22ක් වෙනවා.. කලින් ලවු කරා.. පණ දෙන්න වගේ ඉන්න එවුන් නොකියම මාරු වෙනවා බං.. හැබැයි ලේසියෙන් නෙමෙයි ආයෙ නැගිටින්න බැරිවෙන්න බිමටම වට්ටලා, කරදර ගොඩක් ඔලුව උඩට අතෑරලා.. අතේ තියෙන සතේ පවා සේරම නැති කරලා දාලා.. හොද කෙල්ලෙක් හම්බවුනොත් ඉතින් හොදයි. නැත්නම් උඹ සදා දුකේ.. අපිත් තනිකඩ තමා කොල්ලා.. ගණන් ගන්න එපා.. හොද කෙල්ලෙක් උඹට සෙට් වෙයි..:yes::yes:

    ලස්සන පස්සෙ ගිහින් ලස්සනට රැවටෙන්න එපා.. ඔච්චර තමා කියන්න තියෙන්නෙ.. කැත වුණත් හොද කෙල්ලෙක් සෙට් කරගනින් තමන්ට පණ දෙන්න වුණත් ආදරේ කරන. ගොඩක් එවුන්ට කෙලවුනේ ලස්සන පස්සෙ ගිහින්.. කොච්චර ලස්සනට හිටියත් අවුරුදු තිහ, තිස් පහ පැන්න ගමන් ඒ ලස්සන ටිකෙන් ටික අඩුවෙනවා..

    මමත් උඹ වගේම ගෙයක් හැදුවා.. තාත්තගෙනුත් උදව් ඇතිව.. බයික් එකක් ගත්තෙ.. වාහන ගන්න අමාරුයි දැන්මම.. ඒකෙ වැඩ තාමත් ඉවර නෑ.. (වැඩි වැඩ දාන්න ගිහින් අනාගෙන ඉන්නෙ :lol:) ඉතින් උඹ හිතන්නෙ අද මට කෙල්ලෙක් හිටියා නම් ලොවෙත් ගෙයක් හදන්න පුලුවන් වෙයි කියලද.. බෑ බං.. කවදාවත් බෑ.. ගෙයක් නෙමෙයි බයිසිකලයක්වත් නෑ එහෙනම් මට..

    මම උඹට ජය පතනවා..!
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,773
    85,950
    113
    ආශ්චර්යමත් රටක
    uba awrudu 23di car ekak/geyak ganna taran hamba karada bn :shocked: pattane..ehnan kellek yalu karaganna ekat uba hitana taram amaru wena ekak na..

    matat 23 idan.eth matama kiyala car ekak wat,geyak wat kellek wat tama na.. :dull: man tama igenagannawa.. :( ehema baladdi uba kochchara hodada :)