Mata Palui!

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචං වැඩි දෙනකුට එහෙම කාලයක් තියෙනවා.
    ඒක සදාකාලික දෙයක් නෙවෙයි.
    මමත් ඒ කාලෙ ඩයරි එකක ලිව්වා "මා වෙනුවෙනුත් මේ ලෝකෙ කවුරු හරි ඉපදිලා ඇති'' කියලා...පාළුව නිසාම වෙන්න ඇති...
    එතකොට නම් කාර්,ගෙවල් තියා ජොබ් එකක් වත් නෑ.
    කාලය ගෙවිලා ගිහින් නියම කාලය ආවම සියලු දේ හරි ගියා...
    දැන් මා වෙනුවෙන් ඉපදුන කෙනා මගෙ වයිෆ්....
    මම ඩයරියේ අර වැකිය ලිව්ව දවස වගෙම දවසක තමයි එයාගෙ බර්ත් ඩේ එක වැටිලා තියෙන්නෙ.
    කාලය එනතුරු ජිවිතය ඉදිරියට ගෙනියපං.
    ගුඩ් ලක්!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං... කාර් එකක් සහ තමන්ටම ගෙයක් තියාගෙන... තවම තනිකඩයෙක් විදිහට ඉන්න ලැබුන එක ගැන සුතුටු වෙයන්...
    හිදීවි කොතැනක හෝ..............
    හිමිකාරයා උපන් ඔබේ නමින්........!!
    වඩීවි කෙදිනක හෝ
    ඒ එනතුරා හිත හදාගෙන ඉදින්...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Goda idan malu banna baha muhudata yanna ona,muhudata giyath madi malu ube sakkuwata enne naha dalak hari bili pitthak hari dala alla ganna ona try karapan machan,oya eka eka gobbayo kiyawi api kello dagena widina dukak e nisa single life hodai kiyala ehema kiyana unta un oya kathawa kiyanakota kiyapan ehenam ube kella mata denna kiyala.
    Machan kawadhawath kelloth ekka kathawata yanakota hithe sakayak thiyagena katha karanna epa ,uba gana kella waradiyata hithayida ube penuma handsom madi kiyala kella hithayi da wage ewa hithanna yanna epa .api podi hari chakithayak hithe thiyan katha karanakota api kiyana de ahana kenata api katha karanawa widhiha amuthu bawa therenawa.mamath kalayak goda idan malu banna baluwa muhudata bahala try karapan muladi amaru unata passe simple ona kellek da ganna puluwan.oya lassan kello wadipura yalu wela innne thadiyoyi kalu unuyi ekka hodata talk karapan .ebema hodata katha karanna puluwan wenne naha kellonta talk karanna experience eka ganna nam talk karapan nitharama good luck

    I recommend this for you :D ... good luck ;)
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    Mewaye echchara satisfaction ekak na ban. mage friendslage wife/girlfriendsla dakkama mata hithenawa matath kawruhari hitiyanam kootchachara hondada kiyala. :(

    THMAATA NATHI DEEWAL LABAA GANNA DANAGALANA EKA THAMAA MINS SWABAWAYA. KELLEK UMBATA LABUNATA PASSE OKATH EPAA WELAA YAI. BORUDA KIYAPANKO PASSE