mata plane eke yanna one shinhalu

Emios

Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    mata lankawe idala oluwa kakkumai wage sinahlu.plane ekaka yanna one. :(
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    Plane Airplane GIF
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    කොරොනා ඉවර වුන ගමන් ටුවර්ස් ටිකක් දාන්න ඕන එකට දැන් සල්ලි එකතු කරන කාලේ... දැන් මහන්සි වෙලා ටිකක් හම්බ කරගත්තොත් කොරෝනා ඉවර වුන කාලෙක ආයිත් ලෝකේව් වටේ රවුමක් යන්න ඕන.
    තුර්කිය.මොරොක්කෝව. දකුනු අප්‍රිකාව. චයිනා. රුසියාව. කැනඩා. චිලී වගේ... 20ක් තිබ්බොත් ඇති වෙයි නේද? 🤪😳
     
    • Like
    Reactions: Solo Rider

    ivara unath lankawa ban ne yaku.lankwae corona ivara wenne ne tawa awurudu ganakata :no:

    oya tynne nagapn oke

    :lol: :lol: :lol:
    :( :( :(
    ------ Post added on Jun 14, 2021 at 7:16 PM
     
    • Haha
    Reactions: Solo Rider

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ivara unath lankawa ban ne yaku.lankwae corona ivara wenne ne tawa awurudu ganakata :no:
    ලෝකේ කොහෙවත් ඉවර වෙන්නේ නෑ බන් කොරෝනා ඉක්මනට..
    මේටිකේ කීයක් හරි එකතු කරලා ඉන්නවා මමනම් ආයි ඇරියගමන් යන්න.
     
    • Love
    Reactions: kasun_kbp

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    Me mangula iwara unoth flights habai pol patawala wage tiyei.... popular tours destinations ehema senaga pirila epa wei 🤢
    Then aaye corona ei
    ticket ganna wenne ne ban.masa 6k witara advance book wela tiyey.puduma karumayak meka.
     
    • Like
    Reactions: Solo Rider