Mata prashnayak ??//

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mata oney sinhala type karanna, unicode walin karala word walata demmama akuru wenas wenawa, mama commiunication ekakata della thamaitype setting karaganne, mata oney matama type karaganna elakiri typesetting software ekak diyallako
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    elakiri eke hariyata wadinawa, google wala gehuwath uni code wala gahuwath eka copy karala Word wala paste karanakota thamai awla enne
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කඩ්ඩෙන් කොටලා සින්හලට හැරවෙන සයිට් එකක්
    අරගෙන කොටපන් කී පතාසේ පතුරු යන්න :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹට ඩිරෙක්ට් සිංහල යුනිකෝඩ් ටයිප් කරන්න පුළුවන්ද..?
    එහෙනම් මේ සොෆ්ට්වෙයාර් එක බාගනිං.. Sinhala Tamil IME..
    ඕක ඉන්ස්ටෝල් කරපං.. ඉන්ස්ටෝල් කරද්දි සිංහල විතරක් දාපන්.. ටැමිල් දාන්න එපා..
    මැෂින් එක රීස්ටාර්ට් කරපං දැම්මට පස්සෙ..
    ඒපාර වර්ඩ් එක ඕපන් කරලා ALT+SHIFT ප්‍රෙස් කරපං..
    සිංහලට මාරුවෙයි එතකොට..
    වැඩේ එච්චරයි..
    ඕනම තැනක සිංහල කොටන්න ඕන නම් ALT+SHIFT ගහල ටයිප් කරන්න තියෙන්නෙ..
    මෙන්න සෙටප් එක..

    http://www.mediafire.com/download/u387itk76xqyp28/SinhalaTamil_IME_Setup(2).exe
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹට ඕන යුනිකෝඩ් වලින් ටයිප් කරපු එකක් ෆොන්ට් වලට හරවන්නද..? එහෙනම් මෙහෙම කරපං.. උඹ යුනිකෝඩ් වලින් ටයිප් කරලා ඉවර වෙලා http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml ඔය සයිට් එකට ගිහින් පේස්ට් කරපං ඒක.. පහළින් එන කෝඩ් එක කොපි කරලා Word එකට දාහන්.. දාලා සිංහල ෆොන්ට් එකක් තෝරපං..

    http://www.elakiri.com/forum/showthread.php?p=15773911

    මෙතන සිංහල ෆොන්ට් ඇති.. බාගනිං..

    ඔය Real Time Unicode Converter එකේ සමහර අකුරු අවුල් යනවා.. ඒකට කරන්න තියෙන්නෙ Word එකේ Insert එකේ Symbol ගිහින් ඒ අවුල් ගියපු අකුරු ටික හදන්න..:)
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    okkotama thaq weewaa
    ado podeeeeeeee
    ne ban mama aluth ekak hada gaththa, nikamma ban una ban mama meke unta insult kala kiyala. samahara wita mama danna theruma wenas athi INSULT kiyana eke, kohomahari mawa MALBERRY kiyana namin BAN una,
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    okkotama thaq weewaa
    ado podeeeeeeee
    ne ban mama aluth ekak hada gaththa, nikamma ban una ban mama meke unta insult kala kiyala. samahara wita mama danna theruma wenas athi INSULT kiyana eke, kohomahari mawa MALBERRY kiyana namin BAN una,
    මේක එතකොට ඊයෙ මට ආතල් දීපු එකවුන්ට් එක නෙමෙයිද..?
    උඹ ඉතිං ගොන් ආතල් දෙන්න ගියාම බෑන් වෙනවා..
    මේකෙන්වත් හරියට ඉඳපං..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ක්‍රීසි බඩියා ආ ආ ආ ආ වෙඩේ ගොඩ හරිය, කොල්ල උබ හොද එකා, මම අයෙමත් අර බිජු කතාව කියන්නේ නැහැ, හරිය, උම්මා ආ ආ ආ කොල්ලා ආ ආ. මම මල්බෙරෙයි වෙමි, පොඩි සිල්වගෙ යාලුවා වෙමි....
     
    okkotama thaq weewaa
    ado podeeeeeeee
    ne ban mama aluth ekak hada gaththa, nikamma ban una ban mama meke unta insult kala kiyala. samahara wita mama danna theruma wenas athi INSULT kiyana eke, kohomahari mawa MALBERRY kiyana namin BAN una,

    ela ela
    uba ban wuna para ube demala padama
    nawathuna ne :( :(
    awulak na dan meken idpn :) ;)