haarshlife said:අනේ මන්දැ බන් ... හෙට මැත්ස් ..SLIIT එකේ
දෙවැනි දවස
මට නිකන් දත කට පූට්ටු වෙලා වගේ
හපෝඊ![]()
![]()
ඔව් කොල්ලා...තාම පටන් ගත්තා විතරයි.. හෙට තමා දෙවනි දවස... @ METROvirajsameera said:macho uba first year da ?
haarshlife said:ඔව් කොල්ලා...තාම පටන් ගත්තා විතරයි.. හෙට තමා දෙවනි දවස... @ METRO
Hodai hodai , ahenam hodata kara ganin kollo . im 2n year IT student Malbe .බෑන් කියන්නෙ මොකක්ද මචන්... හික් හික්urajdrlk said:හා හා දැන් ඉතින් ඕනා පිස්සුවක් කෙලපන් හැබැයි වැඩිය නැටුවොත් BAN කරවනවා.......... හික් හික්ස්.........!!

thm14 said:
හෙළුවෙන් වනනවා වෙන්ඩ ඔනේ බන්z... " හෙළ.." එකේ සඤ්ඤක "ළ" දාන්න ඔනේ, නැත්තම් මල කෙලියයි...හහහා...![]()


ලොකු අය්යේ ඔයා BIT ද කරන්නෙ ??virajsameera said:Hodai hodai , ahenam hodata kara ganin kollo . im 2n year IT student Malbe .
haarshlife said:බෑන් කියන්නෙ මොකක්ද මචන්... හික් හික්![]()
![]()




Bugs Bunny said:ළ ද කව්ද පුතා දන්නෙ
හව් එවෙර් තෑන්ක්ස් හොදේ කියා දුන්නට![]()
හිකිස්..එළ එළාස්..එනිටයිම්...
අනේ අම්මපා මුන් වනනව්) ... වනනවා ඉවරයක් නැහැනේ ...හික් හික් ..එල එලBugs Bunny said:ළ ද කව්ද පුතා දන්නෙ
හව් එවෙර් තෑන්ක්ස් හොදේ කියා දුන්නට![]()
අනෙ එහෙනම් එපා..මට ඔOනෙ අහුලගෙන කන දෙයක් හිහිBugs Bunny said:බෑන් කියන්නෙ කන දෙයක්
ඔනනම් ඉල්ලගෙනත් කන්ඩ පුළුවන්![]()
haarshlife said:අනෙ එහෙනම් එපා..මට ඔOනෙ අහුලගෙන කන දෙයක් හිහි![]()

