MATA SINHALEN PISSU KELINNA ONE ...!!!

virajsameera

Well-known member
  • Jan 18, 2008
    5,729
    179
    63
    Nawa Muhudu Deshaye
    haarshlife said:
    අනේ මන්දැ බන් ... හෙට මැත්ස් ..SLIIT එකේ
    දෙවැනි දවස
    මට නිකන් දත කට පූට්ටු වෙලා වගේ

    හපෝඊ
    :baffled: :P

    macho uba first year da ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා හා දැන් ඉතින් ඕනා පිස්සුවක් කෙලපන් හැබැයි වැඩිය නැටුවොත් BAN කරවනවා.......... හික් හික්ස්.........!!
     

    haarshlife

    Member
    Jul 17, 2007
    5,919
    15
    0
    INSIDE ME... !!!
    urajdrlk said:
    හා හා දැන් ඉතින් ඕනා පිස්සුවක් කෙලපන් හැබැයි වැඩිය නැටුවොත් BAN කරවනවා.......... හික් හික්ස්.........!!
    බෑන් කියන්නෙ මොකක්ද මචන්... හික් හික්:P :P
     

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    thm14 said:

    හෙළුවෙන් වනනවා වෙන්ඩ ඔනේ බන්z... " හෙළ.." එකේ සඤ්ඤක "ළ" දාන්න ඔනේ, නැත්තම් මල කෙලියයි...හහහා...
    :rofl::rofl:

    ළ ද කව්ද පුතා දන්නෙ :D
    හව් එවෙර් තෑන්ක්ස් හොදේ කියා දුන්නට:P
     

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    haarshlife said:
    බෑන් කියන්නෙ මොකක්ද මචන්... හික් හික්:P :P

    බෑන් කියන්නෙ කන දෙයක්
    ඔනනම් ඉල්ලගෙනත් කන්ඩ පුළුවන්
    :D:D:D:D
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Bugs Bunny said:
    ළ ද කව්ද පුතා දන්නෙ :D
    හව් එවෙර් තෑන්ක්ස් හොදේ කියා දුන්නට:P

    ඒකනේ සීයේ...:Pහිකිස්..එළ එළාස්..එනිටයිම්...:D
     

    haarshlife

    Member
    Jul 17, 2007
    5,919
    15
    0
    INSIDE ME... !!!
    Bugs Bunny said:
    ළ ද කව්ද පුතා දන්නෙ :D
    හව් එවෙර් තෑන්ක්ස් හොදේ කියා දුන්නට:P
    අනේ අම්මපා මුන් වනනව්) ... වනනවා ඉවරයක් නැහැනේ ...හික් හික් ..එල එල
     

    haarshlife

    Member
    Jul 17, 2007
    5,919
    15
    0
    INSIDE ME... !!!
    Bugs Bunny said:
    බෑන් කියන්නෙ කන දෙයක්
    ඔනනම් ඉල්ලගෙනත් කන්ඩ පුළුවන්
    :D:D:D:D
    අනෙ එහෙනම් එපා..මට ඔOනෙ අහුලගෙන කන දෙයක් හිහි :D