matale-illukkumbura පැත්තේ ඉන්න කෙනෙක්ගෙන් උදව්වක් ඔනේ
මචන්ලා මේ සතියෙ knuckles යන්න ඉන්නෙ illukumbura පත්තෙන්.ඒ පැත්තේ කාලගුනය එහෙම මේ දවස් වල කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියහල්ලකො.ඒ පැත්තටත් හවසට වහිනවද?කලු ගගේ වතුර එහෙම හිදිලද?