Matara patta places

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    $$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$

    මචං මම පොඩි වැඩකට එන ගමන් මාතර හෙට දවසෙ පොඩි රවුමක් ගහන්න කියල හැදුවේ.

    බලන්න සල්ලි ගන්නේ නැති ලස්සන බලන්න වටින තැන් ටිකක් කියපන් මචං මාතර ටවුමෙන් ගොඩක් දුරට යන්න ඕන නැති.

    :D:love:
     
    • Like
    Reactions: Sunil dinawamu

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ආගමික ස්ථාන = මාතර බෝධිය, පරෙවි දුව (බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ ), දෙවුන්දර දේවාලය.

    වෙනත් = දෙවුන්දර lighthouse, කිරල කැලේ, මාතර කොටුව/ තාරකා කොටුව.

    මාතර බත් කඩ. (ඒවා නම් ලංකාවේ වටේම තියනවා).
    :lol:

    මාතරින් කෝච්චියක නැගල කැකනදුරේ ලංකාවේ දිගම උමගේ ගිහින් එන්න.

    යකෝ ඒ ඩිංගට යටින් එකෙක් කෝට් කරලා :P
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,954
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආගමික ස්ථාන = මාතර බෝධිය, පරෙවි දුව (බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ ), දෙවුන්දර දේවාලය.

    වෙනත් = දෙවුන්දර lighthouse, කිරල කැලේ, මාතර කොටුව/ තාරකා කොටුව.

    මාතර බත් කඩ. (ඒවා නම් ලංකාවේ වටේම තියනවා).
    :lol:

    Elakiri machan

    Mamat visit karanna ona welawaka
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ආගමික ස්ථාන = මාතර බෝධිය, පරෙවි දුව (බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ ), දෙවුන්දර දේවාලය.

    වෙනත් = දෙවුන්දර lighthouse, කිරල කැලේ, මාතර කොටුව/ තාරකා කොටුව.

    මාතර බත් කඩ. (ඒවා නම් ලංකාවේ වටේම තියනවා).
    :lol:

    මාතරින් කෝච්චියක නැගල කැකනදුරේ ලංකාවේ දිගම උමගේ ගිහින් එන්න.

    යකෝ ඒ ඩිංගට යටින් එකෙක් කෝට් කරලා :P

    අඩෝ තෑන්ක්ස් බොක්ක. :love:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ආගමික ස්ථාන = මාතර බෝධිය, පරෙවි දුව (බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ ), දෙවුන්දර දේවාලය.

    වෙනත් = දෙවුන්දර lighthouse, කිරල කැලේ, මාතර කොටුව/ තාරකා කොටුව.

    මාතර බත් කඩ. (ඒවා නම් ලංකාවේ වටේම තියනවා).
    :lol:

    මාතරින් කෝච්චියක නැගල කැකනදුරේ ලංකාවේ දිගම උමගේ ගිහින් එන්න.

    යකෝ ඒ ඩිංගට යටින් එකෙක් කෝට් කරලා :P
    කියන්න ඕන ඔක්කොම වගේ කියල... :yes::yes::yes:

    ආහ් නානවනම් පොල්හේනෙ...
     
    • Like
    Reactions: podda malli

    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    137
    43
    ආගමික ස්ථාන = වෙහෙරහේන පන්සල

    වෙනත් = පොල්හේන beach
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,337
    41,208
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    $$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$

    මචං මම පොඩි වැඩකට එන ගමන් මාතර හෙට දවසෙ පොඩි රවුමක් ගහන්න කියල හැදුවේ.

    බලන්න සල්ලි ගන්නේ නැති ලස්සන බලන්න වටින තැන් ටිකක් කියපන් මචං මාතර ටවුමෙන් ගොඩක් දුරට යන්න ඕන නැති.

    :D:love:
    Dondra head Lighthouse :yes:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Mirissa Giragala
    Coconut tree hill Mirissa
    Mirissa secret beach
    Matara Tharaka Kotuwa
    Matara Paravi Dupatha
    Matara Bodiya
    Dewundara Dewalaya
    Weherahena Pansala

    Matara wadiya places na ban me tika thama prasidda
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif