Matath coronada koheda

Emios

Well-known member
  • Dec 10, 2009
    73,824
    66,348
    113
    මචන් අපේ අක්කටත් අමාරුයි පපුව ටිකක් රිදෙනවා වගේ ලු....

    විටමින් සී දුන්න කොත්තමල්ලි දීලා වෙනම ඉන්නේ අමාරු උනොත් අරන් යන්න තැනක් වත් නැතිද මන්ද බන් ?
    Ara dial ekak dala tibba waharaka una paniya denna kiyala aran deepan tak gala
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Uba hari, matath suwadarini eken fit ekak awa angata. BTW Paniyak nemei unu wathurata dala beepu ekak mannam biuwe.
    සුවදරණි කියන්නෙ කුඩුු එකක්.

    පැණිය බිව්වෙ උන එන්නෙ නැතිවෙන්න.
     
    • Like
    Reactions: NRTG

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,167
    10,373
    113
    මටත් ඔලුව කැක්කුමයි , උණ feeling එකයි.. antigen කරනවද බන් private උන් දැන් ?
    Uba iye idn neda oya kiynne..ghn check kragnin yko..antigen nm temporary godak tn wala nwattla..pcr ekk kragnin..accurate ekat wadi pcr wala
     
    • Like
    Reactions: dilann

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Machan suwadarani nikan biuwath body eke immunity eka wadi wenawa da?
    ඔවු. ඉස්සර දවසට දෙපාරක් බිව්වා. හැබැයි ඒකෙන් ඇගේ උෂ්නෙ වැඩි වෙනවා..

    ඒක නිසා දවස් දෙකකට සැරයක් වගේ බොන්න ගත්තා. සෙමක් කැස්සක් හැදන්නෙම නැහැ ඒකට
     
    • Like
    Reactions: NRTG

    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    මටත් ඔලුව කැක්කුමයි , උණ feeling එකයි.. antigen කරනවද බන් private උන් දැන් ?
    ඔව් කරනවා, ජයවර්දනපුර හොස්පිටල් එකේ antigen එක 2500, pcr එක 6000, antigen කරලා තේරුමක් නෑ, virus එකේ මුල්ම දවස්වල antigen එකෙන් අහුවෙන්නේ නෑ, antigen එකට positive කියන්නේ virus එක දවස්අ ගානක් ඇගෙ තිබ්බම, තාත්තට දවස් 5කට උඩදී දේකම කරා antigen negative, pcr positive, ae කරන තැනින්ම කියනවා antigen එකට වඩා pcr එක හොදයි pcr කරගන්න කියලා, pcr result එක එන්න 24 hours යනවා, antigen 20 mins වලින් දෙනවා, pcr result positive නම් එයාලම උබගේ අදාල ප්‍රාදේශීය phi දෙනුවත් කරනවා
     
    • Like
    Reactions: NRTG and dilann

    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    ඔවු. ඉස්සර දවසට දෙපාරක් බිව්වා. හැබැයි ඒකෙන් ඇගේ උෂ්නෙ වැඩි වෙනවා..

    ඒක නිසා දවස් දෙකකට සැරයක් වගේ බොන්න ගත්තා. සෙමක් කැස්සක් හැදන්නෙම නැහැ ඒකට
    Thanks 🙏
    ඔව් කරනවා, ජයවර්දනපුර හොස්පිටල් එකේ antigen එක 2500, pcr එක 6000, antigen කරලා තේරුමක් නෑ, virus එකේ මුල්ම දවස්වල antigen එකෙන් අහුවෙන්නේ නෑ, අපේ තාත්තට දවස් 5කට උඩදී දේකම කරා antigen negative, pcr positive, ae කරන තැනින්ම කියනවා antigen එකට වඩා pcr එක හොදයි pcr කරගන්න කියලා, pcr result එක එන්න 24 hours යනවා, antigen 20 mins වලින් දෙනවා, pcr result positive නම් එයාලම උබගේ අදාල ප්‍රාදේශීය phi දෙනුවත් කරනවා
    Minissunta 6000 kohomada ban expense karanne me dawaswala godak unta job neha 😒
     
    • Sad
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    Thanks 🙏
    Minissunta 6000 kohomada ban expense karanne me dawaswala godak unta job neha 😒
    ඔව් ඇත්ත මගෙත් මේ දවස් වල ජොබ් එක නෑ, මම දෙකම කරා තාත්තට වයස නිසා 8500ක්‌ ගියා දෙකටම, ජයවර්දනපුර ලාබයි, නවලෝකේ එහෙම pcr එක witarak 9000ක්‌ වෙනවා
     
    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    ඔව් ඇත්ත මගෙත් මේ දවස් වල ජොබ් එක නෑ, මම දෙකම කරා තාත්තට වයස නිසා 8500ක්‌ ගියා දෙකටම, ජයවර්දනපුර ලාබයි, නවලෝකේ එහෙම pcr එක witarak 9000ක්‌ වෙනවා
    Ow machan mamath hotel field eke dan auruddak withara wenawa full ma aul wela inne
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    Uge phone ekath off ban
    ඔයාට සල්ලි thieyenawanam pcr එකක් private කරගෙන positive නම් phi දැනුවත් කරලා තමන්ම ගෙදර නිරෝදයනය වෙන්න. Dn centers වලට දාන්නේ නෑ. ගෙදරම තමයි. මගේ තාත්තට අවූ :72 එයත් ගෙදර නිරෝදයනය, එයාල phone no එකක් දීලා කියනවා අමරුවුනොත් කතා කරන්න කියලා එච්චරයි,
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    ඔයාට සල්ලි thieyenawanam pcr එකක් private කරගෙන positive නම් phi දැනුවත් කරලා තමන්ම ගෙදර නිරෝදයනය වෙන්න. Dn centers වලට දාන්නේ නෑ. ගෙදරම තමයි. මගේ තාත්තට අවූ :72 එයත් ගෙදර නිරෝදයනය, එයාල phone no එකක් දීලා කියනවා අමරුවුනොත් කතා කරන්න කියලා එච්චරයි,
    PCR karannath negitagenna ekkan yanna amaru ban.. angata pana nahalu nidaa gannamai hadanne

    husma hira wenne naha lu namuth kathaa karaganna amarui hayyen
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ඔවු. ඉස්සර දවසට දෙපාරක් බිව්වා. හැබැයි ඒකෙන් ඇගේ උෂ්නෙ වැඩි වෙනවා..

    ඒක නිසා දවස් දෙකකට සැරයක් වගේ බොන්න ගත්තා. සෙමක් කැස්සක් හැදන්නෙම නැහැ ඒකට
    koheda ban ganna thiyenne? Online ganna barida?
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    PCR karannath negitagenna ekkan yanna amaru ban.. angata pana nahalu nidaa gannamai hadanne

    husma hira wenne naha lu namuth kathaa karaganna amarui hayyen
    අප්පා මේ ඕක නම් බල බල ඉන්න එපා moh එකට ගහිල්ලා හරි කියපන්, අහ්හ් නැත්නම් මෙහෙම කරපන් කෙලින්ම හොස්පිටල් එක්කන් පලයන් ගහිල්ල ඔය විස්තරේ කියපන් උන් antigen කරලා අමාරු නම් admit කරගනී නැත්නම් බෙහෙත් දීලා එවයි. තවත් බල බල ඉන්න එපා, දැන්ම හොස්පිටල් පලයන්
     
    • Like
    Reactions: shameera89

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,973
    26,386
    113
    Kandy
    මටත් ඔලුව කැක්කුමයි , උණ feeling එකයි.. antigen කරනවද බන් private උන් දැන් ?
    Ow mama kala satday dan husma ganna ehema amarui kassa mama positive una

    China aids walin labuna corona
    ------ Post added on Aug 8, 2021 at 10:45 PM