Kalubowila ida na lu banඅප්පා මේ ඕක නම් බල බල ඉන්න එපා moh එකට ගහිල්ලා හරි කියපන්, අහ්හ් නැත්නම් මෙහෙම කරපන් කෙලින්ම හොස්පිටල් එක්කන් පලයන් ගහිල්ල ඔය විස්තරේ කියපන් උන් antigen කරලා අමාරු නම් admit කරගනී නැත්නම් බෙහෙත් දීලා එවයි. තවත් බල බල ඉන්න එපා, දැන්ම හොස්පිටල් පලයන්