Matath coronada koheda

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    මටත් ඔලුව කැක්කුමයි , උණ feeling එකයි.. antigen කරනවද බන් private උන් දැන් ?

    Get well soon brothers..🙏

    YDEoFJv.png
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සුවධරණි ගහපන් සෙමටයි ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්නයි ඒක පට්ට.

    වහරක උණ පැණිය බීපන් උන එන්නෙම නැහැ.

    මම ඔය දෙකෙන් තමයි ගෙදරදිම ගොඩ ගියේ. සතියෙන් 80%ක් විතර හොද වුනා.
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,322
    1,993
    113
    පිං බිමේ
    සුවධරණි ගහපන් සෙමටයි ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්නයි ඒක පට්ට.

    වහරක උණ පැණිය බීපන් උන එන්නෙම නැහැ.

    මම ඔය දෙකෙන් තමයි ගෙදරදිම ගොඩ ගියේ. සතියෙන් 80%ක් විතර හොද වුනා.
    🥰
     
    • Like
    Reactions: NRTG

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    සුවධරණි ගහපන් සෙමටයි ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්නයි ඒක පට්ට.

    වහරක උණ පැණිය බීපන් උන එන්නෙම නැහැ.

    මම ඔය දෙකෙන් තමයි ගෙදරදිම ගොඩ ගියේ. සතියෙන් 80%ක් විතර හොද වුනා.
    Umbatath hadunada bun?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Hapo. Mara karuma ledak neda bun. Dan nam koi wele set weida danne na.
    ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න එක හැර වෙන ඔප්ෂන් නැහැ...

    අනිත් සේරම බොරු වැඩ. විශේෂයෙන්ම උනුවතුර සහ හුමාලය...
     
    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    සුවධරණි ගහපන් සෙමටයි ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්නයි ඒක පට්ට.

    වහරක උණ පැණිය බීපන් උන එන්නෙම නැහැ.

    මම ඔය දෙකෙන් තමයි ගෙදරදිම ගොඩ ගියේ. සතියෙන් 80%ක් විතර හොද වුනා.
    Machan suwadarani nikan biuwath body eke immunity eka wadi wenawa da?
     
    • Like
    Reactions: INCORRECT

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    මචන් අපේ අක්කටත් අමාරුයි පපුව ටිකක් රිදෙනවා වගේ ලු....

    විටමින් සී දුන්න කොත්තමල්ලි දීලා වෙනම ඉන්නේ අමාරු උනොත් අරන් යන්න තැනක් වත් නැතිද මන්ද බන් ?
     
    • Sad
    Reactions: NRTG and dilann

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න එක හැර වෙන ඔප්ෂන් නැහැ...

    අනිත් සේරම බොරු වැඩ. විශේෂයෙන්ම උනුවතුර සහ හුමාලය...
    Uba hari, matath suwadarini eken fit ekak awa angata. BTW Paniyak nemei unu wathurata dala beepu ekak mannam biuwe.
     
    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    මචන් අපේ අක්කටත් අමාරුයි පපුව ටිකක් රිදෙනවා වගේ ලු....

    විටමින් සී දුන්න කොත්තමල්ලි දීලා වෙනම ඉන්නේ අමාරු උනොත් අරන් යන්න තැනක් වත් නැතිද මන්ද බන් ?
    Machan issella PHI kiyapan nathnam 1390 kiyapan Uba kiyapu symptoms ekka thawa bala bala inna epa