match eka live

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    ඇයි මචං ඒම කියන්නේ
    අද ඓතිහාසික දවසක් නේත
    ඔව් හැබැයි කෑවොත් නම් ඓතිහාසික දවසක් වෙයි

    sirase pennan nane bn?
    සිරසේ පෙන්නන්නවා
    ------ Post added on Oct 16, 2022 at 12:01 PM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    ඔව් හැබැයි කෑවොත් නම් ඓතිහාසික දවසක් වෙයි


    සිරසේ පෙන්නන්නවා
    ------ Post added on Oct 16, 2022 at 12:01 PM
    දිනයි කියලද හිතාන ඉන්ඩේ
     
    • Like
    Reactions: malinga_roxxx

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    සිරසේ ඇන්ටනා වලට විතරයි match එක පෙනන්නේ. අනික් අයට නාට්ටිය.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    සිරසේ ඇන්ටනා වලට විතරයි match එක පෙනන්නේ. අනික් අයට නාට්ටිය.
    මොකක්ද බන් ඒ හරුපේ
    මම නම් නෙට් එකෙන් බලන්නේ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඇයි නැමීබියාවෙ සුද්දො ඉන්නේ?
    Afrikaners

    මොකක්ද බන් ඒ හරුපේ
    මම නම් නෙට් එකෙන් බලන්නේ
    සිරසේ ඇන්ටනා වලට විතරයි match එක පෙනන්නේ. Dialog. Peotv ඒවාට නාට්ටිය telecast වෙන්න දාල තියෙන්නේ.
    ------ Post added on Oct 16, 2022 at 12:11 PM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Namibia captain kalin dawasaka kiwwa gahanawa kiala
    patta attitude eka uge

    lankawe eun kindi dala hina wela tibba icc page eke
     
    • Like
    Reactions: RottenCOLT