ඇයි මචං ඒම කියන්නේපෙන්නන්නේ නැති එක හොදයි
ඔව් හැබැයි කෑවොත් නම් ඓතිහාසික දවසක් වෙයිඇයි මචං ඒම කියන්නේ
අද ඓතිහාසික දවසක් නේත
සිරසේ පෙන්නන්නවාsirase pennan nane bn?
දිනයි කියලද හිතාන ඉන්ඩේඔව් හැබැයි කෑවොත් නම් ඓතිහාසික දවසක් වෙයි
සිරසේ පෙන්නන්නවා
------ Post added on Oct 16, 2022 at 12:01 PM
මොකක්ද බන් ඒ හරුපේසිරසේ ඇන්ටනා වලට විතරයි match එක පෙනන්නේ. අනික් අයට නාට්ටිය.
Afrikanersඇයි නැමීබියාවෙ සුද්දො ඉන්නේ?
සිරසේ ඇන්ටනා වලට විතරයි match එක පෙනන්නේ. Dialog. Peotv ඒවාට නාට්ටිය telecast වෙන්න දාල තියෙන්නේ.මොකක්ද බන් ඒ හරුපේ
මම නම් නෙට් එකෙන් බලන්නේ
තමාත් සුවර් පිටද ඉන්නේදිනයි නෙහ්
Satellite ewata denne nathuwa athiDialog tv tyenne