Me sinduwa aheddi nikamma podi kaleta
yanawa ban ae kale hitapu aya dan ne kiyala
mathak weddi thamai patta duka ban. kochchara
dewal wenas welada

Last edited:

අපි පොඩි දවස්වල මේ වගේ අර්ථවත් සින්දු අහන්න ලැබුණා . අදටත් අහන්න ආසයි . දැන් ඉන්න උන්ට අහන්න තියෙන දේවල් දැක්කම දුකත් හිතෙනවා

eka maara kaalayak ban
