Mathakada celtell

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,704
    3,067
    113
    37
    @ katubedda
    මට අද වගේ මතකයි
    රුපියල් 100 රීලෝඩ් එකක් දැම්ම
    කෝල් එකක් ආව
    සල්ලි ඉවරයි :ROFLMAO:
    රිලෝඩ් වෙන්ඩ බැ. කාඩ් තිබ්බේ ඉස්සර

    අපේ ගෙදරට ඉස්සෙල්ලම ගේනාවේ ලැන්ඩ් ෆොන් එකක්. රන්කතා කියලා අටමගලයක්. එකෙ තිබ්බෙ අම්මටසිරිවෙන ඇන්ටනාවක්. GI බට දෙකතුනක් උසයි. තුන් පැත්තකට කම්බි දාලා බැදලා තිබුනේ. එ තිබිලත් සිග්නල් කනු එකයි නැත්තන් දෙකයි. එකෙන් කොල් ගන්නවට වඩා හොදයි බස් එකෙ ගිහින් පනිවිඩෙ කියලා එනවා.
    ------ Post added on Feb 21, 2025 at 9:46 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,718
    1
    49,725
    113
    ප*යාගල
    sorry.com
    incoming වලටත් කැපුන කාලයක් තිබ්බනෙ., :sorry:
    ඔව් . එතකොට අපෙ ගෙදර තිබුනෙ මේකක්. මුලු ගමටම තිබ්බෙ අපෙ ගෙදර විතරයි. කට්ටිය සල්ලි දීල කෝල් ගන්නවා.

    image.png

    image-4.jpg

    Mulinma tibbe 1 . eetpasse eka return karala 5 weni jathiye ekak genawaa. ( Photo eka ussapu eak)
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,311
    113
    ඔව් . එතකොට අපෙ ගෙදර තිබුනෙ මේකක්. මුලු ගමටම තිබ්බෙ අපෙ ගෙදර විතරයි. කට්ටිය සල්ලි දීල කෝල් ගන්නවා.

    image.png
    අපේ ගෙදරත් තියෙනවා ඒ කාලෙ ගත්ත දෙකක්.
    මේ 90 ගනන් වල අන්තිම හරියෙ ඇඩ් එකක් වෙන්ඩ ඇති 💛
    2003-2004 වගේ වෙන්න ඇති.