අඩෝ ආයේ පොඩි කාලෙට ගියා මේවා ඔක්කොම බැලුවනේ අපි පොඩි කලේ...
බේ වොච් එහෙම බැලුවේ හොරෙන් අම්ම දැන් එයි දැන් එයි කියල බයේ හොරෙන් බැලුවේ.දැන් වගේ නෙමේ ඉස්සර පොඩි සින් එකක් යද්දී කොච්චර අර්තල් ද. උඹලත් බේ වොච් හොරෙන් බැලුවද.
![]()

latest version of mortal combat
![]()


රෝස පාට කිට ගහලා ඉන්නේ සබ් සීරෝ ගේ කෑල්ල ද
කට වහල ඉන්න නිසා ඇහුවේ..
මේ මොකද්ද මචන්...
