~Mathlab හෙල්ප් එකක්~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
යාලුවනේ ලොකු උදව්වක් ඕනා..
මගෙ යාලුවෝ කට්ටියක් ඒගොල්ලන්ගෙ Final project එකට Image processing software එකක් හදන්නේ
ඒකෙන් වෙන්නේ Human skull එකක image එකක් scan කරලා skull එක ගැහැනු ද පිරිමිද කියනවා :D
මේ ගොල්ලෝ ඒක Mathlab වලින් කරන්නෙ
දැන් පොඩ්ඩක් හිරවෙලා ඉන්නේ Algorithms වල අවුලක් හින්දා
මොකද අපිට Mathlab උගන්නලා නෑ..ඒ ගොල්ලෝ Self study වලින් තමා කරන්නේ මේක :nerd:

neural networks මේකට සම්බන්ධයි කියලා එයාල කිවුවා :yes:
ඉතින් ඒ ගොල්ලොන්ට පොඩ්ඩක් ඒ Algorithms ටික කාගෙන් හරි අහගන්න ඕනලු
එයාල සාධාරන ගානක් ගෙවන්නත් කැමතී.. හැබැයි මහා ලොකු ගානක් නෙවෙයි
එයාලට උදවුවක් කරන්න පුලුවන් කවුරු හරි ඉන්නවනම් මට PM එකක් එවන්න
මන් contact කරන හැටි කියන්නම්.. එයාලට පොඩ්ඩක් උදව්වක් දෙන්න මොකද Prototype presentation එක ජූලි 12 වෙනිදා :dull:
Software Eng. කෙනෙක් උනත් කමක් නෑ යුනි එකක අය්ය කෙනෙක් උනත් කමක් නෑ
Mathlab හොදට දන්නවනම් ඒ ඇති :D
 

ranka

Well-known member
  • Sep 29, 2007
    6,385
    150
    63
    Heaven
    Giya paara SLIIT exhibition eke matlab walin project ekak karapu set ekak hitiya... habai den nan out wela athi.. un tika set kara ganna thibuna nan hari wede :D